Marathondi Dathe Lyrics
“Mal maala gawasaala keherella hada karalaa” (මල් මාල ගවසාලා කෙහෙරැල්ල හැඩ කරලා), Marathondi Dathe (මරතෝඬි දෑතේ) lyrics: a Sinhala love song sung by Sachithra Senanayke and Samitha Mudunkotuwa, with words by Kasun Kondasinghe and music by Neo, presented here in Sinhala script and Singlish transliteration and also listed under Wedding. In Sinhala it is මරතෝඬි දෑතේ ගී පද, and many know it simply as Mal maala.
| SONG | Marathondi Dathe |
|---|---|
| SINGER | Sachithra Senanayke, Samitha Mudunkotuwa |
| LYRICIST | Kasun Kondasinghe |
| COMPOSER | Neo |
| CATEGORY | Love Songs, Wedding |
| VIEWS | 34 |
| UPDATED |
Marathondi Dathe Lyrics Singlish
Mal maala gawasaala keherella hada karalaa
Rathu dethole pataleela husman pavaa
Nokiyaama unnath maa oya chaatu dannavaa
Manamaalakam paalaa aashaa velaa
Oya marathodi daethee naeha velaelaa
Ridavaalaa handavaalaa maa hera yannepaa
Mage daethee rataa maa numbae hitha puraa
Mavaalaa thiyalaa nae yanne demaa.....
Kolam rataa mavalaa sanda kinduriyak aavaa
Thilakayata hada veelaa nethangin balaa
Nokiyaama unnath maa oya chaatu dannavaa
Manamaalakam paalaa aashaa velaa
Oya marathodi daethee naeha velaelaa
Ridavaalaa handavaalaa maa hera yannepaa
Mage daethee rataa maa numbae hitha puraa
Mavaalaa thiyalaa nae yanne demaa.....මරතෝඬි දෑතේ ගී පද
මල් මාල ගවසාලා කෙහෙරැල්ල හැඩ කරලා
රතු දෙතොලේ පැටලීලා හුස්මන් පවා
නොකියාම උන්නත් මා ඔය චාටු දන්නවා
මනමාලකම් පාලා ආශා වෙලා
ඔය මරතෝඬි දෑතේ නැහැ වෙලීලා
රිදවාලා හඬවාලා මා හැර යන්නෙපා
මගේ දෑතේ රටා මා නුඹේ හිත පුරා
මවාලා තියාලා නෑ යන්නේ දමා.....
කෝලම් රටා මවලා සඳ කිඳුරියක් ආවා
තිලකයට හැඩ වීලා නෙතඟින් බලා
නොකියාම උන්නත් මා ඔය චාටු දන්නවා
මනමාලකම් පාලා ආශා වෙලා
ඔය මරතෝඬි දෑතේ නැහැ වෙලීලා
රිදවාලා හඬවාලා මා හැර යන්නෙපා
මගේ දෑතේ රටා මා නුඹේ හිත පුරා
මවාලා තියාලා නෑ යන්නේ දමා.....
Performances of Marathondi Dathe
Cover versions, live performances, and reality-show contestant performances of “Marathondi Dathe” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Marathondi Dathe LyricsMarathondi Dathe Lyrics Englishමරතෝඬි දෑතේමරතෝඬි දෑතේ ගීතයේ පද පෙළLyrics With TransliterationSachithra Senanayke SongsSachithra Senanayke LyricsSenanayke LyricsNeo ComposerKasun Kondasinghe Lyricist
