Watina Obage
Watina Obage Lyrics
Kalakin danune sathutak ahamben wage
Vinda obage maha mera taram adare
Vatina obage senehe gambure
Venasak dennopa thibena tek pana mage.....//
Bhavayenuth bhave indala danena naekame
Huruwak thibuna mathakai husmatath ape
Padamak wage vachanen galapala sene
Therum keruwe obamai jeevithe mage.....
Vatina obage senehe gambure
Venasak dennopa thibena tek pana mage.....
Kalabalen ohe hithuwakkarayen wage
Duwana henguman obamai ekthenak kale
Muthu menik nathe vatinakamata sama obe
Pera pin hinda labuna devduwakma ve.....
Vatina obage senehe gambure
Venasak dennopa thibena tek pana mage.....//
Kalakin danune.....
වටිනා ඔබගේ ගී පද
කලකින් දැනුණේ සතුටක් අහම්බෙන් වගේ
වින්දා ඔබගේ මහ මෙර තරම් ආදරේ
වටිනා ඔබගේ සෙනෙහේ ගැඹුරේ
වෙනසක් දෙන්නෙපා තිබෙනා තෙක් පණ මගේ.....//
භවයෙනුත් භවේ ඉඳලා දැනෙන නෑකමේ
හුරුවක් තිබුණා මතකයි හුස්මටත් අපේ
පාඩමක් වගේ වචනෙන් ගලපලා සෙනේ
තේරුම් කෙරුවේ ඔබමයි ජීවිතේ මගේ.....
වටිනා ඔබගේ සෙනෙහේ ගැඹුරේ
වෙනසක් දෙන්නෙපා තිබෙනා තෙක් පණ මගේ.....
කලබලෙන් ඔහේ හිතුවක්කාරයෙන් වගේ
දුවනා හැඟුමන් ඔබමයි එක්තැනක් කළේ
මුතු මැණික් නැතේ වටිනාකමට සම ඔබේ
පෙර පින් හින්දා ලැබුණා දෙව්දුවක්ම වේ.....
වටිනා ඔබගේ සෙනෙහේ ගැඹුරේ
වෙනසක් දෙන්නෙපා තිබෙනා තෙක් පණ මගේ.....//
කලකින් දැනුණේ.....
Frequently Asked Questions
Who sang Watina Obage?
Sachithra Senanayke performed Watina Obage. Sachithra Senanayke is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Watina Obage lyrics?
The lyrics for Watina Obage were written by Sandun Perera. Sandun Perera is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Watina Obage?
Shenal Maddumage composed the music for Watina Obage. Shenal Maddumage is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Watina Obage complete lyrics?
You can find the complete Watina Obage lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Watina Obage?
Watina Obage has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ වටිනා ඔබගේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ වටිනා ඔබගේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Watina Obage" or discuss the lyrics with other music lovers.
Song Video
More from Sachithra Senanayke
- Kirula Genemu (2015 World Cup) Lyrics1 views
- Marathondi Dathe Lyrics8 views
- View All Songs3 songs
Popular Songs This Week
- 177 views
- 107 views
- 90 views
- 72 views
- 64 views
- 56 views
- 50 views
- 48 views
- 43 views
- 42 views