Mathudaka Awidin Lyrics
“Mathudaka evidin hitha gawa randenin” (මතුදාක ඇවිදින් හිත ගාව රැඳෙමින්): Mathudaka Awidin (මතුදාක ඇවිදින්) lyrics, a Sinhala love song sung by Sangeeth Primal, with words by Udesh Aryan and music by Shenal Maddumage, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Mathudaka evidin, and in Sinhala it is මතුදාක ඇවිදින් ගී පද.
| SONG | Mathudaka Awidin |
|---|---|
| SINGER | Sangeeth Primal |
| LYRICIST | Udesh Aryan |
| COMPOSER | Shenal Maddumage |
| CATEGORY | Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Mathudaka Awidin Lyrics Singlish
Mathudaka evidin hitha gawa randenin
Oba innawa mage langa ithin
Kisidaka nae man ridawanne ayeth
Rakagannawa oya mage pan tharam
Hera giyapu da patan oya
Thawama mama inne maga bala
(Nomeri jeewath wela bala sitiye
Oba aye ei kiya.....//)
Maga heri.... maga heri giya adaredo sitha
Dinaka yali heri oba enawa nam pera wage sinaha wi
Hera giyapu da patan oya thawama mama inne maga bala
(Nomeri jeewath wela bala sitiye
Oba aye ei kiya.....//)
Apema wi ayemath me bhawe muna gehi enawa nam
Inna pera wage oba ayemath magema wi
Hera giyapu da patan oya thawama mama inne maga bala
(Nomeri jeewath wela bala sitiye
Oba aye ei kiya.....//)
Mathudaka evidin.....මතුදාක ඇවිදින් ගී පද
මතුදාක ඇවිදින් හිත ගාව රැඳෙමින්
ඔබ ඉන්නවා මගේ ළඟ ඉතින්
කිසිදාක නෑ මං රිදවන්නේ ආයෙත්
රැකගන්නවා ඔයා මගේ පණ තරම්
හැර ගියපු දා පටන් ඔයා
තවම මම ඉන්නේ මග බලා
(නොමැරී ජීවත් වෙලා බලා සිටියේ
ඔබ ආයේ එයි කියා.....//)
මග හැරී.... මග හැරී ගිය ආදරේදෝ සිතා
දිනක යළි හැරී ඔබ එනවා නම් පෙර වාගේ සිනහා වී
හැර ගියපු දා පටන් ඔයා තවම මම ඉන්නේ මග බලා
(නොමැරී ජීවත් වෙලා බලා සිටියේ
ඔබ ආයේ එයි කියා.....//)
අපේම වී ආයෙමත් මේ භවේ මුණ ගැහී එනවා නම්
ඉන්න පෙර වගේ ඔබ ආයෙමත් මගේම වී
හැර ගියපු දා පටන් ඔයා තවම මම ඉන්නේ මග බලා
(නොමැරී ජීවත් වෙලා බලා සිටියේ
ඔබ ආයේ එයි කියා.....//)
මතුදාක ඇවිදින්.....
Performances of Mathudaka Awidin
Cover versions, live performances, and reality-show contestant performances of “Mathudaka Awidin” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mathudaka Awidin LyricsMathudaka Awidin Lyrics Englishමතුදාක ඇවිදින්මතුදාක ඇවිදින් ගීතයේ පද පෙළLyrics With TransliterationSangeeth Primal SongsSangeeth Primal LyricsPrimal LyricsShenal Maddumage ComposerUdesh Aryan Lyricist

