Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

© 2026 Lyrics LK·Privacy Policy·Terms of Use·DMCA

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Sanjaya Thusitha Herath
  3. Dewiyane Me Ahanna Lyrics

Dewiyane Me Ahanna Lyrics

by Sanjaya Thusitha Herath

“Deviyantavat nae mema me taram ayadila” (දෙවියන්ටවත් නෑ මෙමා මේ තරම් අයැදිලා): Dewiyane Me Ahanna (දෙවියනේ මේ අහන්න) lyrics, a Sinhala heartbreak song sung by Sanjaya Thusitha Herath, with music by Damitha Ayodya, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Deviyantavat nae, and in Sinhala it is දෙවියනේ මේ අහන්න ගී පද.

Details about the song Dewiyane Me Ahanna including singer, lyricist, composer, and view count
SONGDewiyane Me Ahanna
SINGERSanjaya Thusitha Herath
LYRICISTSanjaya Thusitha Herath
COMPOSERDamitha Ayodya
CATEGORYHeart Break, Love Songs
VIEWS8
UPDATEDMay 2026

Dewiyane Me Ahanna Lyrics Singlish

Deviyantavat nae mema me taram ayadila
Pem keru numba hata taram
Pana wage pem keru numba magen ven keru
Oya hitata daen satutu nam
Miyadenam hita hadana numba hondin nam hita purama
Obe satuta mata vitinava
Deviyane me ahanna matu bhaveth aya pathanna
Mage daiwe aye liyanna
Miyena dinaka enna mohotak tani rakinna
Pem keru numba ayemath........

Pem keru me hita pava varadava therum giya
Mata labunu haemadema man kapa kala
Me loke katat vada vishwaasa keruwe oya
Nuba wage kavuruthma mata naethi nisa
Man wage pem karanna pemvatek yali oyata
Aye nam hamuvanne nae
Deviyane me ahanna matu bhaveth aya pathanna
Mage daiwe aye liyanna
Miyena dinaka enna mohotak tani rakinna
Pem keru numba ayemath........

Tahanamda mata adare nima vunne iranama mese
Duka thavama oya hitata ai nodanunne
Elabena bhavayaka hari hamuvunoth numba mata yali
Mage venna vena kagevath oba novee
Shaap vennae oyata heragiyath duka thiyana
Obe satuta man pathanava
Deviyane me ahanna matu bhaveth aya pathanna
Mage daiwe aye liyanna
Miyena dinaka enna mohotak tani rakinna
Pem keru numba ayemath........

දෙවියනේ මේ අහන්න ගී පද

දෙවියන්ටවත් නෑ මෙමා මේ තරම් අයැදිලා
පෙම් කෙරූ නුඹ හට තරම් 
පණ වගේ පෙම් කෙරූ නුඹ මගෙන් වෙන් කෙරූ 
ඔය හිතට දැන් සතුටු නම්
මියැදෙන්නම් හිත හදාන නුඹ හොඳින් නම් හිත පුරාම
ඔබේ සතුට මට විටිනවා
දෙවියනේ මේ අහන්න මතු භවෙත් ඇය පතන්න 
මගේ දෛවේ ආයේ ලියන්න
මියෙනා දිනක එන්න මොහොතක් තනි රකින්න
පෙම් කෙරූ නුඹ ආයෙමත්........

පෙම් කෙරූ මේ හිත පවා වරදවා තේරුම් ගියා
මට ලැබුණු හැමදේම මං කැප කළා
මේ ලෝකේ කාටත් වඩා විහ්වාස කෙරුවේ ඔයා
නුඹ වාගේ කව්රුත්ම මට නැති නිසා
මං වගේ පෙම් කරන්න පෙම්වතෙක් යළි ඔයාට
ආයේ නම් හමුවන්නේ නෑ
දෙවියනේ මේ අහන්න මතු භවෙත් ඇය පතන්න 
මගේ දෛවේ ආයේ ලියන්න
මියෙනා දිනක එන්න මොහොතක් තනි රකින්න
පෙම් කෙරූ නුඹ ආයෙමත්........

තහනම්ද මට ආදරේ නිම වුණේ ඉරණම මෙසේ
දුක තවම ඔය හිතට ඇයි නොදැනුණේ
එළඹෙනා භවයක හරි හමුවුණොත් නුඹ මට යළි
මගේ වෙන්න වෙන කාගෙවත් ඔබ නොවී
ශාප වෙන්නෑ ඔයාට හැරගියත් දුක තියාන
ඔබේ සතුට මං පතනවා
දෙවියනේ මේ අහන්න මතු භවෙත් ඇය පතන්න 
මගේ දෛවේ ආයේ ලියන්න
මියෙනා දිනක එන්න මොහොතක් තනි රකින්න
පෙම් කෙරූ නුඹ ආයෙමත්........

Performances of Dewiyane Me Ahanna

Cover versions, live performances, and reality-show contestant performances of “Dewiyane Me Ahanna” on YouTube.

Cover Versions · 2

▶
CoverDewiyane me ahanna-Sanjaya thusitha herathjanaka pushpakumara
▶
Coverදෙවියනේ මේ අහන්න..New Songසරිගම සරිගම

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Dewiyane Me Ahanna LyricsDewiyane Me Ahanna Lyrics Englishදෙවියනේ මේ අහන්නදෙවියනේ මේ අහන්න ගීතයේ පද පෙළLyrics With TransliterationSanjaya Thusitha Herath SongsSanjaya Thusitha Herath LyricsDamitha Ayodya ComposerSanjaya Thusitha Herath Lyricist
Maintained by the Lyrics LK editorial team and community contributors, open to corrections·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last reviewed: May 2026

Comments

ShareShare "Dewiyane Me Ahanna" by Sanjaya Thusitha Herath

Song Video

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    404
  • Nethu Wasa LyricsHector Dias
    65
  • Sihina Dew Duwe LyricsMilton Perera
    51
  • Oba Nisa - Aladdin Teledarama Theme Song LyricsDilki Uresha
    50
  • Mandaram Handawe LyricsNimesh Chamika
    49
  • Bambara Nade LyricsBachi Susan
    43
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    43
  • Mathakai LyricsDhilaksha Perera
    43
  • Kuweniye Ma LyricsCharitha Attalage
    38
  • Ahankara Nagare LyricsRanidu Lankage
    38