Adare Man Kala Tharam Lyrics
“Adare man kala taram oya dannawa nam” (ආදරේ මං කළ තරම් ඔයා දන්නවා නම්), Adare Man Kala Tharam (ආදරේ මං කළ තරම්) lyrics: a Sinhala heartbreak song sung by Sanjeewa Lakmal Kurera, with words by Aradhana Ekanayaka and music by Nimesh Kulasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ආදරේ මං කළ තරම් ගී පද.
| SONG | Adare Man Kala Tharam |
|---|---|
| SINGER | Sanjeewa Lakmal Kurera |
| LYRICIST | Aradhana Ekanayaka |
| COMPOSER | Nimesh Kulasinghe |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Adare Man Kala Tharam Lyrics Singlish
Adare man kala taram oya dannawa nam
Adare dun as deken kandulu denna me taram
Adare kala hitha langin wenwa yanu ba oba ithin.......
Dasa ikibidina wele mathaka latawai hadawathe
Sihinayakawath na oya eda wage mata lan wela
Magen athata wen wela.......
Adare man.......
Pewa adara inginathe napuru wuwa mata obe
Dukak nathi mage hitha wela
Mage langa oba nathi nisa
Magen athata wen wela.......
Adare man.......ආදරේ මං කළ තරම් ගී පද
ආදරේ මං කළ තරම් ඔයා දන්නවා නම්
ආදරේ දුන් ඇස් දෙකෙන් කඳුළු දෙන්නෑ මේ තරම්
ආදරේ කළ හිත ළඟින් වෙන්ව යනු බෑ ඔබ ඉතින්.......
දෑස ඉකිබිඳිනා වෙලේ මතක ලතැවෙයි හදවතේ
සිහිනයකවත් නෑ ඔයා එදා වගේ මට ළං වෙලා
මගෙන් ඈතට වෙන් වෙලා.......
ආදරේ මං.......
පෑව ආදර ඉඟිනෙතේ නපුරු වූවා මට ඔබේ
දුකක් නැති මගේ හිත වෙලා
මගේ ළඟ ඔබ නැති නිසා
මගෙන් ඈතට වෙන් වෙලා.......
ආදරේ මං.......
Performances of Adare Man Kala Tharam
Cover versions, live performances, and reality-show contestant performances of “Adare Man Kala Tharam” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adare Man Kala Tharam LyricsAdare Man Kala Tharam Lyrics Englishආදරේ මං කළ තරම්ආදරේ මං කළ තරම් ගීතයේ පද පෙළLyrics With TransliterationSanjeewa Lakmal Kurera SongsSanjeewa Lakmal Kurera LyricsNimesh Kulasinghe ComposerAradhana Ekanayaka Lyricist
