Deneth Siththam Lyrics
“Deneth siththam pata karamin oya urahise thabu” (දෙනෙත් සිත්තම් පාට කරමින් ඔය උරහිසේ තැබූ): Deneth Siththam (දෙනෙත් සිත්තම්) lyrics, a Sinhala heartbreak song sung by Sanjeewa Malaviarachchi, with words by Kasun Primal and music by Sandaruwan Jayasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is දෙනෙත් සිත්තම් ගී පද.
| SONG | Deneth Siththam |
|---|---|
| SINGER | Sanjeewa Malaviarachchi |
| LYRICIST | Kasun Primal |
| COMPOSER | Sandaruwan Jayasinghe |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 4 |
| UPDATED |
Deneth Siththam Lyrics Singlish
Deneth siththam pata karamin oya urahise thabu
Kandulu pallam maka demuwe oya dathamai pathu
Eda duk nathi kale senehasin innado
Me tharam pem kale obath hera yannado
Yalith riddannado.......
Ayagen labu duk vedana amathak wela
Aluthin hite pema pidune obagen nisa
Katavath dunnu nathi tharam hite adare puda kala
Me tharam dukak himi wune yalith
Rawatune man nisa.......
Mithuriya lesin mata langwela pemvath wela
Kawadakawath nolabu tharam pem kala nisa
Katavath dunnu nathi tharam hite adare puda kala
Me tharam dukak himi wune yalith
Rawatune man nisa.......
Deneth siththam........දෙනෙත් සිත්තම් ගී පද
දෙනෙත් සිත්තම් පාට කරමින් ඔය උරහිසේ තැබූ
කඳුළු පැල්ලම් මකා දැමුවේ ඔය දෑතමයි පැතූ
එදා දුක් නැති කළේ සෙනෙහසින් ඉන්නදෝ
මේ තරම් පෙම් කළේ ඔබත් හැර යන්නදෝ
යළිත් රිද්දන්නදෝ.......
ඇයගෙන් ලැබූ දුක් වේදනා අමතක වෙලා
අළුතින් හිතේ පෙම පීදුණේ ඔබගෙන් නිසා
කාටවත් දුන්නු නැති තරම් හිතේ ආදරේ පුද කළා
මේ තරම් දුකක් හිමි වුණේ යළිත්
රැවටුණේ මං නිසා.......
මිතුරිය ලෙසින් මට ළංවෙලා පෙම්වත් වෙලා
කවදාකවත් නොලැබූ තරම් පෙම් කළ නිසා
කාටවත් දුන්නු නැති තරම් හිතේ ආදරේ පුද කළා
මේ තරම් දුකක් හිමි වුණේ යළිත්
රැවටුණේ මං නිසා.......
දෙනෙත් සිත්තම්........
Related Songs and Tags
Deneth Siththam LyricsDeneth Siththam Lyrics Englishදෙනෙත් සිත්තම්දෙනෙත් සිත්තම් ගීතයේ පද පෙළLyrics With TransliterationSanjeewa Malaviarachchi SongsSanjeewa Malaviarachchi LyricsMalaviarachchi LyricsSandaruwan Jayasinghe ComposerKasun Primal Lyricist