Ape Amma Lyrics
“Veediye apa hera dama giya ape amma” (වීදියේ අප හැර දමා ගියා අපේ අම්මා): Ape Amma (අපේ අම්මා) lyrics, a Sinhala song about a mother sung by Sashika Weeraman, with words by Nishani Adikari and music by Priyantha Navalage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Veediye apa, and in Sinhala it is අපේ අම්මා ගී පද.
| SONG | Ape Amma |
|---|---|
| SINGER | Sashika Weeraman |
| LYRICIST | Nishani Adikari |
| COMPOSER | Priyantha Navalage |
| CATEGORY | Mother, Sad Songs |
| VIEWS | 14 |
| UPDATED |
Ape Amma Lyrics Singlish
Veediye apa hera dama giya ape amma
Anathayo vee asarana vela api denna
Gini gena devena avve kusagini nivana
Raa seethale gahemin kadapili wala unna
(Athera dama giya ape amma.....//)
Oba dedenaage andabara meda apa jeewath wuna
Thaththa beemathin awidin apata wada dunna
Obe leyin sedunu daruwan noweda apa denna
Mona sitin dama giyedo dasa masak kusa dara
Dasa masak kusa dara.....
Veediye apa hera dama giya ape amma.....
Apa dekala neethiyen damma pariwase
Amma langa men sathutak nae ape
Duppath niwase nangee handai mathakayata naga
Obawa hematissae apa epa nam melowata
(Bihi kale ai amme....//)
Veediye apa hera dama......අපේ අම්මා ගී පද
වීදියේ අප හැර දමා ගියා අපේ අම්මා
අනාථයෝ වී අසරණ වෙලා අපි දෙන්නා
ගිනි ගෙන දැවෙනා අව්වේ කුසගිනි නිවනා
රෑ සීතලේ ගැහෙමින් කඩපිළි වල උන්නා
(අතැර දමා ගියා අපේ අම්මා.....//)
ඔබ දෙදෙනාගේ අඬදබර මැද අප ජීවත් වුණා
තාත්තා බීමතින් ඇවිදින් අපට වද දුන්නා
ඔබේ ලෙයින් සැදුණු දරුවන් නොවේද අප දෙන්නා
මොන සිතින් දමා ගියේදෝ දස මසක් කුස දරා
දස මසක් කුස දරා.....
වීදියේ අප හැර දමා ගියා අපේ අම්මා.....
අප දැකලා නීතියෙන් දැම්මා පරිවාසේ
අම්මා ළඟ මෙන් සතුටක් නෑ අපේ
දුප්පත් නිවසේ නංගී හඬයි මතකයට නගා
ඔබව හැමතිස්සේ අප එපා නම් මෙලොවට
(බිහි කළේ ඇයි අම්මේ....//)
වීදියේ අප හැර දමා......
Performances of Ape Amma
Cover versions, live performances, and reality-show contestant performances of “Ape Amma” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶Coverඋළුඳු වඩේ සයිවර් කඩේ වගේම හදමු! Medu vada recipe(easy method) | uludu vade (Eng sub) by Apé AmmaApé Amma
▶Coverචිලී පේස්ට් හදන අපේ අම්මාගේ ඔරිජිනල් රෙසිපිය Chili paste, Apé Amma's original recipe (Eng Sub)Apé Amma
▶Coverඅපේ අම්මාගේ අලුත් මුං කැවුම් රෙසිපිය (ටිප්ස් 23ක් සමග) Mung Kavum recipe(ii) Mun Kawum Apé AmmaApé Amma
▶Coverපොල් ටොෆි කඩේට වඩා හොඳට හදමු (වෙනස්ම ක්‍රමයක්) Pol Toffee(PRO method) by Apé AmmaApé Amma
▶Coverඅපේ අම්මාගේ සාම්ප්‍රදායික පොලොස් ඇඹුල Pollos Ambula | Sri Lankan baby jackfruit curry by Apé AmmaApé Amma
▶CoverMalay pickle මැලේ ආච්චාරුව අපේ අම්මාගේ ක්‍රමයට | Malay achcharu by Apé Amma(English Sub)Apé Amma
▶Coverඅපේ අම්මා හදන පැණි වළලු (ii) විනාඩි 10න් හදන්න බැහැ. Pani Walalu 2nd method by Apé AmmaApé Amma
▶Coverඅපේ අම්මා හිදෙන්න රසට උයන වම්බටු වෑංජනය Wambatu curry | Delicious brinjal curry by Apé AmmaApé Amma
▶Coverඅපේ අම්මා විනාඩියෙන් කැවුමේ කොණ්ඩේ ගන්න හැටි Konda Kawum easy method, Kavum Apé AmmaApé Amma
▶CoverAluwa කිරි අලුවා පොල් කිරි වලින් හරි පදමට හදන අපේ අම්මාගේ ක්‍රමය Kiri Aluwa Recipe by Apé AmmaApé Amma
▶Coverඅපේ අම්මා හදන සයිවර් කඩේ තෝසේ How to make Dosa / Dosai by Apé AmmaApé Amma
▶Coverඅපේ අම්මා පරිප්පු රසට හදන්න හැමෝටම කලින් කියාදුන්න රහස් Parippu curry (Dal curry) (ii) by Apé AmmaApé Amma
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ape Amma LyricsApe Amma Lyrics Englishඅපේ අම්මාඅපේ අම්මා ගීතයේ පද පෙළLyrics With TransliterationSashika Weeraman SongsSashika Weeraman LyricsWeeraman LyricsPriyantha Navalage ComposerNishani Adikari Lyricist
