Hada Wedana Lyrics
“Hada vedana davala” (හද වේදනා දවාලා): Hada Wedana (හද වේදනා) lyrics, a Sinhala heartbreak song sung by Sashika Weeraman, with words by Nishani Adikari and music by Priyantha Navalage, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Hada vedana, and in Sinhala it is හද වේදනා ගී පද.
| SONG | Hada Wedana |
|---|---|
| SINGER | Sashika Weeraman |
| LYRICIST | Nishani Adikari |
| COMPOSER | Priyantha Navalage |
| CATEGORY | Heart Break |
| VIEWS | 8 |
| UPDATED |
Hada Wedana Lyrics Singlish
(Hada vedana davala
Sitha paluwen welila.....//)
Oba ma wethin midila
Giyedo wena sithak soayala.......
(Koi kata kohoma kiwath
Oya hitha dani siyallath.....//)
Ehi warada obe athemayi
Samugena giyeth oyamayi......
(Ma sitha oya unusuma sewvath
Oba enna yali aye kohomath....//)
Oba giya dura boho wedi dawasa
Obatama duk wenna weyi.......
Hada vedana........හද වේදනා ගී පද
(හද වේදනා දවාලා
සිත පාළුවෙන් වෙලීලා.....//)
ඔබ මා වෙතින් මිදිලා
ගියේදෝ වෙන සිතක් සොයාලා.......
(කොයි කාට කොහොම කීවත්
ඔය හිත දනී සියල්ලත්.....//)
එහි වරද ඔබේ අතේමයි
සමුගෙන ගියෙත් ඔයාමයි......
(මා සිත ඔය උණුසුම සෙව්වත්
ඔබ එන්නෑ යලි ආයේ කොහොමත්....//)
ඔබ ගිය දුර බොහෝ වැඩි දවසක
ඔබටම දුක් වෙන්න වෙයි.......
හද වේදනා........
Performances of Hada Wedana
Cover versions, live performances, and reality-show contestant performances of “Hada Wedana” on YouTube.
Live Performances · 3
Cover Versions · 12
▶CoverHada Wedana Mese Raye ( හද වේදනා මෙසේ රැයේ ) Cover Music Video - Raju BandaraRock Sri Lanka
▶CoverHada wedana mese karoke / Raju Bandara / හද වේදනා මෙසේ / රාජු බංඩාරTshan Entertainment Karaoke / Backing Track
▶Coverහදේ වේදනා - ප්‍රින්ස් උදය ප්‍රියන්ත (Hade Wedana - Prince Udaya Priyantha)SLSongs Network
▶CoverHada Wedana Mese (හද වේදනා මෙසේ) | Wishwa Lanka | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶Coverවේදනා හද වේදනා - Wedana Hada Wedana - Deshani VithanageDeshani Vithanage
▶CoverHada Wedana Mese ( හද වේදනා මෙසේ ) | Kelum Hettiarachchi | Aura Lanka Music FestivalAura Lanka Entertainment
▶Coverhadha wedana. .හද වේදනා. රාජු බන්ඩාර. shan fun tv.Shan Fun Music. ෂාන් ෆන් මියුසික්🎵
▶CoverRaju Bandara - Hada wedana mese | රාජු බණ්ඩාර - හද වේදනා මෙසේMUSIC CLUB
▶CoverHada Wedana | Raju Bandara | Promises | Natharie | හද වේදනා | රාජු බණ්ඩාර | ප්‍රොමිසස් | නතාරීOld Shows Dancing
▶Coverහද වේදනා මෙසේ පැල්මඩුල්ලේ ලසන්ත විධානගේ හඩින් | Hada Wedana MeseLasantha Vidhanage Official
▶Coverහද වේදනා | hada wedana | Original by රාජු බණ්ඩාර | Guitar cover by Ishan lakmalISHAN LAKMAL Guitar Covers
▶CoverRaju Bandara With Polgahawela Horizon Hada Wedana රාජු බන්ඩාර පොල්ගහවෙල හොරයිසන් සමග හද වේදනාAUW Audio & Video🎸
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hada Wedana LyricsHada Wedana Lyrics Englishහද වේදනාහද වේදනා ගීතයේ පද පෙළLyrics With TransliterationSashika Weeraman SongsSashika Weeraman LyricsWeeraman LyricsPriyantha Navalage ComposerNishani Adikari Lyricist


