Hitha Denna Hamadama Mata Lanwela Lyrics
“Hita denna hemadama mata langwela” (හිත දෙන්න හැමදාම මට ලංවෙලා): Hitha Denna Hamadama Mata Lanwela (හිත දෙන්න හැමදාම මට ලංවෙලා) lyrics, a Sinhala love song sung by Sathuta Suranga, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හිත දෙන්න හැමදාම මට ලංවෙලා ගී පද, and many know it simply as Hita denna.
| SONG | Hitha Denna Hamadama Mata Lanwela |
|---|---|
| SINGER | Sathuta Suranga |
| CATEGORY | Love Songs |
| VIEWS | 15 |
| UPDATED |
Hitha Denna Hamadama Mata Lanwela Lyrics Singlish
Hita denna hemadama mata langwela
Nuba inna mage gawa mata langwela
Hemadama mage lokay tharuwak wela
Sita denna hemadama mata langwela
Nuba inna mage gawa mata langwela
Heenayak wage mata dunna obe adare
Langa inna hemadama sansaraye
Hemadama vidawanna dun adare
Rakimi panasema obe adare //
Hita denna hemadama ....
Tanikamata tani wechcha mage adare
Panasema langa sitiye nubamai mage
Thilinayak semu mata dunna nube adare
Rakimi panasema obe adare //
Hita denna hemadama ....හිත දෙන්න හැමදාම මට ලංවෙලා ගී පද
හිත දෙන්න හැමදාම මට ලංවෙලා
නුඹ ඉන්න මගෙ ගාව මට ලංවෙලා
හැමදාම මගේ ලෛාකේ තරුවක් වෙලා
සිත දෙන්න හැමදාම මට ලංවෙලා
නුඹ ඉන්න මගෙ ගාව මට ලංවෙලා
හීනයක් වාගේ මට දුන්නු ඔබේ ආදරේ
ලඟ ඉන්න හැමදාම සංසාරයේ
හැමදාම විදවන්න දුන් ආදරේ
රකිමි පණසේම ඔබේ ආදරේ //
හිත දෙන්න හැමදාම ....
තනිකමට තනි වෙච්ච මගේ ආදරේ
පණසේම ලඟ සිටියේ නුඹමයි මගේ
තිළිණයක් සේමු මට දුන්නු නුඹේ ආදරේ
රකිමි පණසේම ඔබේ ආදරේ //
හිත දෙන්න හැමදාම ....Related Songs and Tags
Hitha Denna Hamadama Mata Lanwela LyricsHitha Denna Hamadama Mata Lanwela Lyrics Englishහිත දෙන්න හැමදාම මට ලංවෙලාහිත දෙන්න හැමදාම මට ලංවෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationSathuta Suranga SongsSathuta Suranga LyricsSuranga Lyrics