Sanasenna Mage Gawa Lyrics by Sathuta Suranga
Sanasenna Mage Gawa (සැනසෙන්න මගේ ගාව) is a Sinhala song sung by Sathuta Suranga. The lyrics were written by Suzika Chameera, and the music is composed by Ravindra Srinath. This page presents the Sanasenna Mage Gawa lyrics in Sinhala script (සැනසෙන්න මගේ ගාව ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanasenna Mage Gawa |
|---|---|
| SINGER | Sathuta Suranga |
| LYRICIST | Suzika Chameera |
| COMPOSER | Ravindra Srinath |
| VIEWS | 6 |
| UPDATED |
Sanasenna Mage Gawa Lyrics
Sanasenna mage gava numba langa indan
Sitha denna hemadama sadahata thiyan
Mage gava hinahenna thurule hindan
Sanahanna hemadama mage aadaree
Sanasenna hemadama mage aadaree......
Heenayak vaagei mage gava numba langa hindan
Thurule velee hemadama lang vee hindin
Piliganne me senehe mulu hadavathin
Idadenna thawa inna obe hada pura
Mage gava navathinna miyadena thura......
Sanasenna mage.....
Devliyak vaage mage loke hada veda kala
Senehen bandee langa inna mata hadu dee
Sanasenna hemadama miyadena thura
Mata inna ida denna sasare pura
Me sitha obei maage divi athi thura.....
Sanasenna mage.....සැනසෙන්න මගේ ගාව ගී පද
සැනසෙන්න මගේ ගාව නුඹ ළඟ ඉඳන්
සිත දෙන්න හැමදාම සදහට තියන්
මගේ ගාව හිනැහෙන්න තුරුලේ හිඳන්
සනහන්න හැමදාම මගේ ආදරී
සැනසෙන්න හැමදාම මගේ ආදරී......
හීනයක් වාගෙයි මගේ ගාව නුඹ ළඟ හිඳන්
තුරුලේ වෙලී හැමදාම ළං වී හිඳින්
පිළිගන්න මේ සෙනෙහේ මුළු හදවතින්
ඉඩදෙන්න තව ඉන්න ඔබේ හද පුරා
මගේ ගාව නවතින්න මියැදෙන තුරා......
සැනසෙන්න මගේ.....
දෙව්ලියක් වාගේ මගේ ලෝකේ හැඩ වැඩ කළ
සෙනෙහෙන් බැඳී ළඟ ඉන්න මට හාදු දී
සැනසෙන්න හැමදාම මියැදෙන තුරා
මට ඉන්න ඉඩ දෙන්න සසරේ පුරා
මේ සිත ඔබෙයි මාගේ දිවි ඇති තුරා.....
සැනසෙන්න මගේ.....
Related Songs and Tags
Sanasenna Mage Gawa LyricsSanasenna Mage Gawa Lyrics Englishසැනසෙන්න මගේ ගාවසැනසෙන්න මගේ ගාව ගීතයේ පද පෙළLyrics With TransliterationSathuta Suranga SongsSathuta Suranga LyricsSuranga LyricsRavindra Srinath ComposerSuzika Chameera Lyricist