Rosa Suwada Pituwaka Lyrics
“Rosa suwada pituwaka aadare nolivvavath” (රෝස සුවඳ පිටුවක ආදරේ නොලිව්වවත්), Rosa Suwada Pituwaka (රෝස සුවඳ පිටුවක) lyrics: a Sinhala heartbreak song sung by Sathuta Suranga, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is රෝස සුවඳ පිටුවක ගී පද.
| SONG | Rosa Suwada Pituwaka |
|---|---|
| SINGER | Sathuta Suranga |
| COMPOSER | Sathuta Suranga |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 143 |
| UPDATED |
Rosa Suwada Pituwaka Lyrics Singlish
(Rosa suwada pituwaka aadare nolivvavath
taamath pana wage numbaata aadarai mamath
nethin gala bodavee yana suwada kandulakath
mama dakinnai obe ruwayi mata uruma nethath......//)
(Nidi nethi raa ingi karanaa heena mal pathum
mage lowata aran aave duk kandulu susum......//)
Suwada pirunu aadaraye mathaka pem kusum
hetath numbaata kiyaa devee aadare uthum......
Rosa pituwaka.......
(Aadaraye heena walata huruwunu daasai
Ee daasata kandulu dunne obe oya hithai......//)
Dukak vunath mama pathanne obema senehasai
Mata hithenne oba taamath magema vitharai.......
Rosa pituwaka.......රෝස සුවඳ පිටුවක ගී පද
(රෝස සුවඳ පිටුවක ආදරේ නොලිව්වවත්
තාමත් පණ වගේ නුඹට ආදරෙයි මමත්
නෙතින් ගලා බොඳවී යන සුවඳ කඳුළකත්
මම දකින්නේ ඔබේ රුවයි මට උරුම නැතත්......//)
(නිදි නැති රෑ ඉඟි කරනා හීන මල් පැතුම්
මගේ ලොවට අරන් ආවේ දුක් කඳුළු සුසුම්......//)
සුවඳ පිරුණු ආදරයේ මතක පෙම් කුසුම්
හෙටත් නුඹට කියා දේවී ආදරේ උතුම්......
රෝස පිටුවක.......
(ආදරයේ හීන වලට හුරුවුණු දෑසයි
ඒ දෑසට කඳුළු දුන්නේ ඔබේ ඔය හිතයි......//)
දුකක් වුණත් මම පතන්නේ ඔබේම සෙනෙහසයි
මට හිතෙන්නේ ඔබ තාමත් මගේම විතරයි.......
රෝස පිටුවක.......
Performances of Rosa Suwada Pituwaka
Cover versions, live performances, and reality-show contestant performances of “Rosa Suwada Pituwaka” on YouTube.
Cover Versions · 4
▶CoverRosa Suwada Pituwaka Aadare (Revised) - Sathuta Suranga - www.Music.lkMusic.lk
▶Coverරෝස සුවඳ පිටුවක Rosa suwanda pituwaka (හැමෝම අහල බලන්න ලස්සන සින්දුවක්)SL LASA PRODUCTION
▶CoverSathuta suranga song, rosa suwada pituwaka, Indika styleindika style ( singing)
▶CoverRosa Suwada | රෝස සුවඳ පිටුවක | පරණ මතකයට අලුත් ගැම්මක් (Rock & Rap Remix) Sathuta SurangaDMK Beats
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rosa Suwada Pituwaka LyricsRosa Suwada Pituwaka Lyrics Englishරෝස සුවඳ පිටුවකරෝස සුවඳ පිටුවක ගීතයේ පද පෙළLyrics With TransliterationSathuta Suranga SongsSathuta Suranga LyricsSuranga LyricsSathuta Suranga Composer