Saba Lowaka Windinna Bari Nube Alaya Lyrics
“Sabe lowaka vindinna bari” (සැබෑ ලොවක විඳින්න බැරි): Saba Lowaka Windinna Bari Nube Alaya (සැබෑ ලොවක විඳින්න බැරි නුඹේ ආලය) lyrics, a Sinhala love song sung by Sewwandi Ranathunga, with music by Udara Samaraweera, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Sabe lowaka, and in Sinhala it is සැබෑ ලොවක විඳින්න බැරි නුඹේ ආලය ගී පද.
| SONG | Saba Lowaka Windinna Bari Nube Alaya |
|---|---|
| SINGER | Sewwandi Ranathunga |
| COMPOSER | Udara Samaraweera |
| CATEGORY | Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Saba Lowaka Windinna Bari Nube Alaya Lyrics Singlish
Sabe lowaka vindinna bari
Numbe aalaya
Sabeawata ma sihiniyak ya
Nethumaanaya ..... nethumaanaya
Nelum wilaka raa mediyama raenden sisila
Vikasitha wana mohotata pera danena kithiya
Numbe hada thula maa wenuwen piri dayawa
Kam pahanin labiya hakida ewanu suwa
Sabe lowaka .....
Karunawe amarasa musukala premaya
Iwasime nima nopenena santhanaya
Kumana asiriyada nodanimi mama me arumaya
Mewan sitak thibiya hakida manu lowa
Sabe lowaka .....සැබෑ ලොවක විඳින්න බැරි නුඹේ ආලය ගී පද
සැබෑ ලොවක විඳින්න බැරි
නුඹේ ආලය
සැබෑවටම සිහිනයක්ය
නෙතුමානය ..... නෙතුමානය
නෙළුම් විලක රෑ මැදියම රැඳෙන සිසිල
විකසිත වන මොහොතට පෙර දැනෙන කිතිය
නුඹේ හද තුල මා වෙනුවෙන් පිරි දයාව
කම් පහසින් ලැබිය හැකිද එවනු සුව
සැබෑ ලොවක .....
කරුණාවේ අමරස මුසුකළ ප්‍රේමය
ඉවසීමේ නිම නොපෙනෙන සන්තානය
කුමන අසිරියද නොදනිමි මම මේ අරුමය
මෙවන් සිතක් තිබිය හැකිද මනු ලොව
සැබෑ ලොවක .....Related Songs and Tags
Saba Lowaka Windinna Bari Nube Alaya LyricsSaba Lowaka Windinna Bari Nube Alaya Lyrics Englishසැබෑ ලොවක විඳින්න බැරි නුඹේ ආලයසැබෑ ලොවක විඳින්න බැරි නුඹේ ආලය ගීතයේ පද පෙළLyrics With TransliterationSewwandi Ranathunga SongsSewwandi Ranathunga LyricsRanathunga LyricsUdara Samaraweera Composer