Yanna Denna Mata Ethata Lyrics
“Yanna denna mata aatata aatata” (යන්න දෙන්න මට ඈතට ඈතට), Yanna Denna Mata Ethata (යන්න දෙන්න මට ඈතට) lyrics: a Sinhala heartbreak song sung by Sewwandi Ranathunga, with words by Nisanga Mayadunne and music by Pasan Tilakawardana, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is යන්න දෙන්න මට ඈතට ගී පද.
| SONG | Yanna Denna Mata Ethata |
|---|---|
| SINGER | Sewwandi Ranathunga |
| LYRICIST | Nisanga Mayadunne |
| COMPOSER | Pasan Tilakawardana |
| CATEGORY | Heart Break |
| VIEWS | 15 |
| UPDATED |
Yanna Denna Mata Ethata Lyrics Singlish
Yanna denna mata aatata aatata
Enna epa numba maetata maetata
Nuba avidin kalabapu hitha
Hadagatthe hari amaruwen
Man hadagatthe hari amaruwen.......
Maa abhiyasa kaerakee....//
Sithuwili wala paetalee paetalee
Balaaporottuwe mal pubuda
Yanna one nam naewith inna
Ai bari... ai bari......
Ralla avith werala soyaa....//
Yali diyabata aedena niya
Nubath mage hitha kalabaa
Inna wage avidin
Yanna yana hati... yana hati.......
Yanna denna mata.......
Nuba avidin kalabapu hitha
Hadagatthe hari amaruwen
Man hadagatthe hari amaruwen.......යන්න දෙන්න මට ඈතට ගී පද
යන්න දෙන්න මට ඈතට ඈතට
එන්න එපා නුඹ මෑතට මෑතට
නුඹ ඇවිදින් කළඹපු හිත
හදාගත්තේ හරි අමාරුවෙන්
මං හදාගත්තේ හරි අමාරුවෙන්.......
මා අභියස කැරකී....//
සිතුවිලි වල පැටලී පැටලී
බලාපොරොත්තුවේ මල් පුබුදා
යන්න ඕනේ නම් නෑවිත් ඉන්න
ඇයි බැරි... ඇයි බැරි......
රැල්ල ඇවිත් වෙරළ සොයා....//
යළි දියඹට ඇදෙන නියා
නුඹත් මගේ හිත කළඹා
ඉන්න වගේ ඇවිදින්
යන්න යන හැටි... යන හැටි.......
යන්න දෙන්න මට.......
නුඹ ඇවිදින් කළඹපු හිත
හදාගත්තේ හරි අමාරුවෙන්
මං හදාගත්තේ හරි අමාරුවෙන්.......
Performances of Yanna Denna Mata Ethata
Cover versions, live performances, and reality-show contestant performances of “Yanna Denna Mata Ethata” on YouTube.
Cover Versions · 5
▶CoverYanna Denna Mata Ethata - Sewwandi Ranathunga - HD - www.music.lkMusic.lk
▶CoverYanna Denna Mata - SewwandiPlus Lanka
▶CoverYanna Denna Mata - Sewwandi Ranatunge - www.music.lkMusic.lk
▶CoverYanna Denna Mata - Sewwandi Ranatunge - www.FreeMusic.lkFreeMusicLk
▶CoverYanna Denna Mata Ethata (යන්න දෙන්න මට ඈතට) - සෙව්වන්දි රණතුංගbmadhu_sinhala_songs
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Yanna Denna Mata Ethata LyricsYanna Denna Mata Ethata Lyrics Englishයන්න දෙන්න මට ඈතටයන්න දෙන්න මට ඈතට ගීතයේ පද පෙළLyrics With TransliterationSewwandi Ranathunga SongsSewwandi Ranathunga LyricsRanathunga LyricsPasan Tilakawardana ComposerNisanga Mayadunne Lyricist