Sewanallak Wee Langa Randena Lyrics
“sevanallak vee langa raedena” (සෙවනැල්ලක් වී ළඟ රැඳෙනා): Sewanallak Wee Langa Randena (සෙවනැල්ලක් වී ළඟ රැඳෙනා) lyrics, a Sinhala inspirational song sung by Sewwandi Ranathunga, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is සෙවනැල්ලක් වී ළඟ රැඳෙනා ගී පද, and many know it simply as sevanallak vee.
| SONG | Sewanallak Wee Langa Randena |
|---|---|
| SINGER | Sewwandi Ranathunga |
| CATEGORY | Inspirational, Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Sewanallak Wee Langa Randena Lyrics Singlish
sevanallak vee langa raedena
pavanallak vee gatha velena
hasaraellak vee muwa pipena
sanda raellaki oba jeevithayama kala eli karana
arunallak vaage andura eli karaana
naelavillak vaage paerunu sitha nivana
aesanisillai oba siyalu dukin ma sitha mudana
sevanallak vee ....
duvillak vaage mage thun sitha nidana
muthu bellak vaage nirathuru ma rakina
sithivillai oba jeevithaya jeevath karana
sevanallak vee ....සෙවනැල්ලක් වී ළඟ රැඳෙනා ගී පද
සෙවනැල්ලක් වී ළඟ රැඳෙනා
පවනැල්ලක් වී ගත වෙලෙනා
හසරැල්ලක් වී මුව පිපෙනා
සඳ රැල්ලකි ඔබ ජීවිතයම කළ එළි කරනා
අරුණැල්ලක් වාගේ අඳුර එළිය කරනා
නැලවිල්ලක් වාගේ පැරුනු සිත නිවනා
සැනසිල්ලයි ඔබ සියළු දුකින් මා සිත මුදනා
සෙවනැල්ලක් වී ....
දූවිල්ලක් වාගේ මගෙ තුන් සිත නිඳනා
මුතු බෙල්ලක් වාගේ නිරතුරු මා රකිනා
සිතිවිල්ලයි ඔබ ජීවිතය ජීවත් කරනා
සෙවනැල්ලක් වී ....Related Songs and Tags
Sewanallak Wee Langa Randena LyricsSewanallak Wee Langa Randena Lyrics Englishසෙවනැල්ලක් වී ළඟ රැඳෙනාසෙවනැල්ලක් වී ළඟ රැඳෙනා ගීතයේ පද පෙළLyrics With TransliterationSewwandi Ranathunga SongsSewwandi Ranathunga LyricsRanathunga Lyrics