Oba Giya Lyrics by Shabeena Zain
Oba Giya (ඔබ ගියා) is a Sinhala song sung by Shabeena Zain. The lyrics were written and the music composed by Chethiya Lakshan. This page presents the Oba Giya lyrics in Sinhala script (ඔබ ගියා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Giya |
|---|---|
| SINGER | Shabeena Zain |
| LYRICIST | Chethiya Lakshan |
| COMPOSER | Chethiya Lakshan |
| VIEWS | 11 |
| UPDATED |
Oba Giya Lyrics
Adare nae kiya hitin aetaṭa giya
Sihi welaa obe sina kandulu utura giya
Pera bhave kala pav nisa obe mageng ada
Ven velaa ravatalaa obe giya...
Karapu varadak dannē nae
Dena ganna iḍa dennē nae
Sakaya uturaalaa giyadaa
Obe adarayat milina vuna...
Adare nae kiya...
Mage langaṭa obe enne nae
Hita tavat iwasannē nae
Inne nae mohotak tani vila
Husma daen mage navatinavaa...
Adare nae kiya...
Obe giya...ඔබ ගියා ගී පද
ආදරේ නෑ කියා හිතින් ඈතට ගියා
සිහිවෙලා ඔබේ සිනා කඳුළු උතුරා ගියා
පෙර භවේ කළ පව් නිසා ඔබ මගෙන් අද
වෙන් වෙලා රවටලා ඔබ ගියා...
කරපු වරදක් දන්නේ නෑ
දැන ගන්න ඉඩ දෙන්නේ නෑ
සැකය උතුරාලා ගියදා
ඔබේ ආදරයත් මිලින වුණා...
ආදරේ නෑ කියා...
මගේ ළඟට ඔබ එන්නේ නෑ
හිත තවත් ඉවසන්නේ නෑ
ඉන්නේ නෑ මොහොතක් තනි වීලා
හුස්ම දැන් මගේ නවතිනවා...
ආදරේ නෑ කියා...
ඔබ ගියා...
Performances of Oba Giya
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Giya” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 9
▶CoverDana Danath - Thashmi Jayaweera - www.Music.lkMusic.lk
▶CoverNethu Manen Oba Giya Da (නෙතු මානෙන් ඔබ ගියදා) - Ravindu Peiris ft Lahiru De Costa | Music VideoRavindu Peiris
▶Coveroba giya ma sitha hadawa / ඔබ ගියා මා සිත හඩවා - Shahan MihirangTHARINDU I තරිඳු
▶CoverOba Giya - Shabeena ZainMusic.lk
▶CoverOba Giya Kiya | ඔබ ගියා කියා | Upendra GunawardhanaUpendra king
▶CoverOba Giya - Shabeena ZainPlus Lanka
▶Coverඔබ ගිය මොහොතේ ... | Oba Giya Mohothe | Reggae OriginalRemix Song Cloud
▶CoverShihan Mihiranga - Oba Giya / ශිහාන් මිහිරංග - ඔබ ගියාOnTheGo
▶Coverදැන දැනත් ඔබ ගියා/Dan danath oba giya /Ai songsMadushanka boy
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Giya LyricsOba Giya Lyrics Englishඔබ ගියාඔබ ගියා ගීතයේ පද පෙළLyrics With TransliterationShabeena Zain SongsShabeena Zain LyricsZain LyricsChethiya Lakshan ComposerChethiya Lakshan Lyricist
