Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Shameen Udawaththa
  3. Ranga Nadeeka (Remake) Lyrics

Ranga Nadeeka (Remake)

Shameen Udawaththa

Ranga Nadeeka (Remake) Lyrics

Ranga nadeeka yanna giya maa daa
Aaye nadeeka enna epa maa haa
Mang thaama kiri koduyi iwasannath baa
Dutu daama baha dunne illannath baa
Eyaa haemadaama boru kiwwae raevatennath baa
Ayi ohohma duk dunne uhulannath baa
Ranga nadeeka yanna giya maa daa
Aaye nadeeka enna epa maa haa

Obe sitha maa langa mage sitha obe langa
Kiwvaa mathakainae
Wena hadawathakata oya hitha dennata
Oba ayi bolanda unae
Wenathaka yana bawa maewi maewi paenenawaa
Mage hitha sasala unae
Mae asarana hadawath ridawannata ayi
Gahaenun chapala unae

Mama thani wennam oba nam epa
Aaye hamuwenna yali nam epa

Ranga nadeeka yanna giya maa daa
Aaye nadeeka enna epa maa haa
Mang thaama kiri koduyi iwasannath baa
Dutu daama baha dunne illannath baa
Eyaa haemadaama boru kiwwae raevatennath baa
Ayi ohohma duk dunne uhulannath baa
Ranga nadeeka yanna giya maa daa
Aaye nadeeka enna epa maa haa

Mang oya rupeta raevatune karumeta
Lassana paenuna nisaa
Mawpiyo urumeta mata himi daepala
dunneth obata nisaa
Ran mini muthu kata ada nae eya mata
Kandulae duka iwasaa
Mang ada thani unae hadawatha golu unae
Gahaenun chapala nisaa

Mama thani wennam oba nam epa
Hamuwenna yali nam epa

Ranga nadeeka...

රංග නදීකා ගී පද

රංග නදීකා යන්න ගියා මා දා
ආයේ නදීකා එන්න එපා මා හා
මං තාම කිරි කෝඩුයි ඉවසන්නත් බෑ
දුටු දාම බහ දුන්නේ ඉල්ලන්නත් බෑ
එයා හැමදාම බොරු කිව්වේ රැවටෙන්නත් බෑ
ඇයි ඔහොම දුක් දුන්නේ උහුලන්නත් බෑ
රංග නදීකා යන්න ගියා මා දා
ආයේ නදීකා එන්න එපා මා හා

ඔබේ සිත මා ළඟ මගේ සිත ඔබ ළඟ 
කිව්වා මතකයිනේ
වෙන හදවතකට ඔය හිත දෙන්නට 
ඔබ ඇයි බොළඳ උනේ
වෙනතක යන බව මැවී මැවී පෙනෙනවා 
මගේ හිත සසල උනේ
මේ අසරණ හදවත් රිදවන්නට ඇයි 
ගැහැණුන් චපල උනේ

මම තනි වෙන්නම් ඔබ නම් එපා
ආයෙ හමුවෙන්න යලි නම් එපා

රංග නදීකා යන්න ගියා මා දා
ආයේ නදීකා එන්න එපා මා හා
මං තාම කිරි කෝඩුයි ඉවසන්නත් බෑ
දුටු දාම බහ දුන්නේ ඉල්ලන්නත් බෑ
එයා හැමදාම බොරු කිව්වේ රැවටෙන්නත් බෑ
ඇයි ඔහොම දුක් දුන්නේ උහුලන්නත් බෑ
රංග නදීකා යන්න ගියා මා දා
ආයේ නදීකා එන්න එපා මා හා

මං ඔය රුපෙට රැවටුණෙ කරුමෙට 
ලස්සන පෙනුණ නිසා
මව්පියෝ උරුමෙට මට හිමි දේපල 
දුන්නෙත් ඔ‍බට නිසා
රන් මිණි මුතු කැට අද නෑ එය මට 
කඳුලේ දුක ඉවසා
මං අද තනි උනේ හදවත ගොළු උනේ 
ගැහැණුන් චපල නිසා

මම තනි වෙන්නම් ඔබ නම් එපා
හමුවෙන්න යලි නම් එපා

රංග නදීකා.../

Frequently Asked Questions

Who sang Ranga Nadeeka (Remake)?

Shameen Udawaththa performed Ranga Nadeeka (Remake). Shameen Udawaththa is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Ranga Nadeeka (Remake) lyrics?

You can find the Ranga Nadeeka (Remake) lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Ranga Nadeeka (Remake)?

Ranga Nadeeka (Remake) has been viewed 75 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ රංග නදීකා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ රංග නදීකා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Ranga Nadeeka (Remake) LyricsRanga Nadeeka (Remake) Song LyricsRanga Nadeeka (Remake) Lyrics Englishරංග නදීකා Lyricsරංග නදීකා ගීතයේ පද පෙළLyrics With TransliterationShameen Udawaththa SongsShameen Udawaththa LyricsUdawaththa LyricsUdawaththa Song Lyrics

Ranga Nadeeka (Remake) - Singer, Lyricist & Composer

Ranga Nadeeka (Remake) Lyrics in Sinhala (රංග නදීකා ගී පද) and English by Shameen Udawaththa. This page includes the Sinhala lyrics and English transliteration.
SONGRanga Nadeeka (Remake)
SINGER
Shameen Udawaththa
VIEWS75
ShareShare "Ranga Nadeeka (Remake)" by Shameen Udawaththa

Song Video

More from Shameen Udawaththa

  • Ape Anarkali Lyrics7
  • Piththa Karata Gaththe Lyrics9
  • View All Songs3

Popular Songs This Week

  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    656
  • Pemin Bendennai LyricsHenry Kaldera
    206
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    130
  • Chuttak Chuttak LyricsYohani
    99
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    94
  • Raja Malige LyricsRed
    74
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    67
  • Sudu Muna Dakaganna LyricsDamith Asanka
    54
  • Bambara Nade LyricsBachi Susan
    53
  • Rambari LyricsLahiru Perera
    53