Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Shameen Udawaththa
  3. Piththa Karata Gaththe Lyrics

Piththa Karata Gaththe

Shameen Udawaththa,Tehan Perera

Piththa Karata Gaththe Lyrics

Pitta karata gatthe papuwa perata damme
Singha kollo wasama wasai
Hath polakada pandu palai
Thoran banda pare pinum gahamu aye
Atin katin wisil gahan
Ekatu wenna kaale langai
Pitiata wata bande epitin
Pita paththe mehumak daala
Aye aran enna pandu hoyan
Danga awut eka paththe kangaru pana gatthe
Parak happilama balamu ape tarama hondin...

Dekkama wewulanawalu Sanga Nila Mahelala
Thunpath raenata upama
Lokema amathanawalu kriket mahawaru kiya
Api nae wancha karala naekathak balala dinumak pathala
Thisthun kotiyak dewiyange balma laba
Piyawara manala kap eka imbala
Berapada gahala ganna api lathawenawa...

Pitta karata...

Thiriya Mali Kusal Anji Kule Ajanthala
Tharu pitiata genaa liyala ran akurin
Kriket pothe pituwa pura mul thana
Api Sri Lanka...
Putu rath karala dan beha dan indala
TV wata karagena pori hapanna enna suda
Piyawara manala kap eka imbala
Berapada gahala ganna api lathawenawa...

Pitta karata...

පිත්ත කරට ගත්තේ ගී පද

පිත්ත කරට ගත්තේ පපුව පෙරට දැම්මේ 
සිංහ කොල්ලෝ වසම වසයි 
හත් පොළකඩ පන්දු පලයි 
තෝරන් බැන්ද පාරේ පිනුම් ගහමු ආයේ 
අතින් කටින් විසිල් ගහන් 
එකතු වෙන්න කාලේ ළඟයි 
පිටියට වැට බැන්දේ එපිටින් 
පිට පැත්තේ මැහුමක් දාලා 
ආයේ අරන් එන්න පන්දු හොයන් 
දඟ අවුට් එක පැත්තේ කැන්ගරු පැන ගත්තේ 
පාරක් හැප්පිලම බලමු අපේ තරම හොඳින්... 

දැක්කම වෙව්ලනවලු සංගා නිලා මහේලලා 
තුන්පත් රෑනට උපමා 
ලෝකෙම අමතනවලු ක්‍රිකට් මහවරුන් කියා 
අපි නෑ වංචා කරලා නැකතක් බලලා දිනුමක් පතලා 
තිස්තුන් කෝටියක් දෙවියන්ගේ බැල්ම ලබා 
පියවර මැනලා කප් එක ඉඹලා 
බෙරපද ගහලා ගන්න අපි ලතැවෙනවා...

පිත්ත කරට...

තිරියා මාලි කුසල් ඇන්ජි කුලේ අජන්තලා 
තරු පිටියට ගේනා ලියලා රන් අකුරින් 
ක්‍රිකට් පොතේ පිටුව පුරා මුල් තැන 
අපි ශ්‍රී ලංකා...
පුටු රත් කරලා දැන් බැහැ දැන් ඉඳලා 
ටීවී වට කරගෙන පොරි හපන්න එන්න සුදා 
පියවර මැනලා කප් එක ඉඹලා 
බෙරපද ගහලා ගන්න අපි ලතැවෙනවා...

පිත්ත කරට...

Frequently Asked Questions

Who sang Piththa Karata Gaththe?

Shameen Udawaththa performed Piththa Karata Gaththe. Shameen Udawaththa is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Piththa Karata Gaththe lyrics?

You can find the Piththa Karata Gaththe lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Piththa Karata Gaththe?

Piththa Karata Gaththe has been viewed 9 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ පිත්ත කරට ගත්තේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ පිත්ත කරට ගත්තේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Piththa Karata Gaththe LyricsPiththa Karata Gaththe Song LyricsPiththa Karata Gaththe Lyrics Englishපිත්ත කරට ගත්තේ Lyricsපිත්ත කරට ගත්තේ ගීතයේ පද පෙළLyrics With TransliterationShameen Udawaththa SongsShameen Udawaththa LyricsUdawaththa LyricsUdawaththa Song Lyrics

Piththa Karata Gaththe - Singer, Lyricist & Composer

Piththa Karata Gaththe Lyrics in Sinhala (පිත්ත කරට ගත්තේ ගී පද) and English by Shameen Udawaththa and Tehan Perera. This page includes the Sinhala lyrics and English transliteration.
SONGPiththa Karata Gaththe
SINGER
Shameen Udawaththa, Tehan Perera
VIEWS9
ShareShare "Piththa Karata Gaththe" by Shameen Udawaththa

Song Video

More from Shameen Udawaththa

  • Ape Anarkali Lyrics7
  • Ranga Nadeeka (Remake) Lyrics75
  • View All Songs3

Popular Songs This Week

  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    656
  • Pemin Bendennai LyricsHenry Kaldera
    206
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    130
  • Chuttak Chuttak LyricsYohani
    99
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    94
  • Raja Malige LyricsRed
    74
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    67
  • Sudu Muna Dakaganna LyricsDamith Asanka
    54
  • Bambara Nade LyricsBachi Susan
    53
  • Rambari LyricsLahiru Perera
    53