Ape Anarkali Lyrics
“Amba gaha yata api kollo ekka” (අඹ ගහ යට අපි කොල්ලෝ එක්ක), Ape Anarkali (අපේ අනර්කලී) lyrics: a Sinhala song about friendship sung by Shameen Udawaththa and Tehan Perera, with words by Manuranga Wijesekara and music by Kasun Madushanka, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Amba gaha, and in Sinhala it is අපේ අනර්කලී ගී පද.
| SONG | Ape Anarkali |
|---|---|
| SINGER | Shameen Udawaththa, Tehan Perera |
| LYRICIST | Manuranga Wijesekara |
| COMPOSER | Kasun Madushanka |
| CATEGORY | Friendship |
| VIEWS | 23 |
| UPDATED |
Ape Anarkali Lyrics Singlish
Amba gaha yata api kollo ekka
E batta panina vele
Nalawan enawa aetin penawa
Anarkalee apage...
Amma enakan innawa
Amba tika kadamuda ahanawa
Api dan gas uda naginawa
Ae hari fun ne machan...
Amba gaha yata...
Hemal Menaka Kawinga
Roshan Ranawana Saranga
Channa Ranjan Dhananjaya
Wageda nangi Tehan mama...
Heta mata shooting thiyenawa
Dan nam yannata hadanawa
Love take kea bedanawa
See you babai bai...
Amba gaha yata...
Dinakshi Sheshadri Shanudri
Yureni Natasha Gayathri
Pooja Nadeesha Ruwangi
Mage choice eka Anarkalee...
Amba gaha yata...අපේ අනර්කලී ගී පද
අඹ ගහ යට අපි කොල්ලෝ එක්ක
ඒ බට්ටා පනින වේලේ
නළවන් එනවා ඈතින් පේනවා
අනර්කලී අපගේ...//
අම්මා එනකන් ඉන්නවා
අඹ ටික කඩමුද අහනවා
අපි දැන් ගස් උඩ නගිනවා
ඈ හරි ෆන් නේ මචං...
අඹ ගහ යට...
හේමාල් මේනක කාවිංග
රොෂාන් රණවන සාරංග
චන්න රන්ජන් ධනංජය
වගේද නංගී ටෙහාන් මම...
හෙට මට ෂූටිං තියෙනවා
දැන් නම් යන්නට හදනවා
ලව් ටේක් කෙයා බෙදනවා
සී යූ බබයි බායි...
අඹ ගහ යට...
දිනක්ෂි ශේෂාද්‍රි ෂානුද්‍රි
යුරේනි නතාෂා ගයාත්‍රි
පූජා නදීෂා රුවන්ගී
මගේ චොයිස් එක අනර්කලී...
අඹ ගහ යට...//
Performances of Ape Anarkali
Cover versions, live performances, and reality-show contestant performances of “Ape Anarkali” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ape Anarkali LyricsApe Anarkali Lyrics Englishඅපේ අනර්කලීඅපේ අනර්කලී ගීතයේ පද පෙළLyrics With TransliterationShameen Udawaththa SongsShameen Udawaththa LyricsUdawaththa LyricsKasun Madushanka ComposerManuranga Wijesekara Lyricist
