Adare Wedana Lyrics by Shane Zing
Adare Wedana (ආදරේ වේදනා) is a Sinhala song sung by Shane Zing. This page presents the Adare Wedana lyrics in Sinhala script (ආදරේ වේදනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adare Wedana |
|---|---|
| SINGER | Shane Zing |
| VIEWS | 590 |
| UPDATED |
Adare Wedana Lyrics
Me tharam...
Ridavum oben hamu vela mohotakin...
Me ridum oba hinda dan. Vedana uhulamin...
Nesila obe pem vadana. Hita mage hadanava...
Adare vedana... - Mage hita puravala...
Sada kal hadavala... - Kohedo giye...
Oyata ma himi vela... - Mama oyagema vela.
Bala inne sada... - Oya venuven tama...
Sulagak vage... - Davati gathe...
Api hitiye api gava badila hite...
Suvadak vage mulu jeevithe
Thani rakka hita thani vela me raye...
Adare vedana.../
Rahasak vage... - Rakimin hite...
Miyadena thura... - Rakimi me adare...
Senehasa mage... - Adu na hite...
Mata vatinava thavama obe adare...
Adare vedana.../ආදරේ වේදනා ගී පද
මේ තරම්...
රිදවුම් ඔබෙන් හමු වෙලා මොහොතකින්...
මේ රිදුම් ඔබ හින්ද දැන්. වේදනා උහුලමින්...
නෑසිලා ඔබෙ පෙම් වදන. හිත මගෙ හඩනවා...
ආදරේ වේදනා... - මගේ හිත පුරවලා...
සදා කල් හඩවලා... - කොහෙදෝ ගියේ...
ඔයාටම හිමි වෙලා... - මම ඔයගෙම වෙලා.
බලා ඉන්නෙ සදා... - ඔයා වෙනුවෙන් තමා...
සුලගක් වගේ... - දැවටි ගතේ...
අපි හිටියෙ අපි ගාව බැදිලා හිතේ...
සුවදක් වගේ මුලු ජීවිතේ
තනි රැක්ක හිත තනි වෙලා මේ රැයේ...
ආදරේ වේදනා.../
රහසක් වගෙ... -රකිමින් හිතේ...
මියැදෙන තුරා... - රකිමි මේ ආදරේ...
සෙනෙහස මගේ... - අඩු නැ හිතේ...
මට වටිනවා තවම ඔබෙ ආදරේ...
ආදරේ වේදනා.../Related Songs and Tags
Adare Wedana LyricsAdare Wedana Lyrics Englishආදරේ වේදනාආදරේ වේදනා ගීතයේ පද පෙළLyrics With TransliterationShane Zing SongsShane Zing LyricsZing Lyrics