Sanwedana Mahade Dara Lyrics
by Shane Zing
“Sanvedana mahade dara” (සංවේදනා මහදේ දරා), Sanwedana Mahade Dara (සංවේදනා මහදේ දරා) lyrics: a Sinhala heartbreak song sung by Shane Zing, with words by Chandana Walpola and music by Ayodya Fernando, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Sanvedana mahade, and in Sinhala it is සංවේදනා මහදේ දරා ගී පද.
| SONG | Sanwedana Mahade Dara |
|---|---|
| SINGER | Shane Zing |
| LYRICIST | Chandana Walpola |
| COMPOSER | Ayodya Fernando |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 60 |
| UPDATED |
Sanwedana Mahade Dara Lyrics Singlish
Sanvedana mahade dara..
Man inne mulu raema nonida nida..
Pem chetana avili giya..
Duk ginna mata deela oba giya nisa..
Pavane pava musuvi giya..
Man gayuwa duk gayana..
Aakase dedara giya
Sanda ahase giluna kiya
Ma daesa nopene sada..
Obe ruwama ona nisa..
Sansare nimne pava..
Hamuvenne obamai sada..
Me mohotha lanwei kiya..
Man inne nomeri tama...
Ganga pava sidila giya..
Man heluwa susuminma viali thala..
Sayuren gena diyaral pava..
Maha diyambe man nodena goluvi sina..
Sayane veli thanivi mema..
Oba gena situwa eda...
Aakase dedara giya
Sanda ahase giluna kiya
Ma daesa nopene sada..
Obe ruwama ona nisa..
Sansare nimne pava..
Hamuvenne obamai sada..
Me mohotha lanwei kiya..
Man inne nomeri tama...සංවේදනා මහදේ දරා ගී පද
සංවේදනා මහදේ දරා..
මං ඉන්නෙ මුළු රෑම නොනිදා නිදා..
පෙම් චේතනා ඇවිලී ගියා..
දුක් ගින්න මට දීලා ඔබ ගිය නිසා..
පවනේ පවා මුසුවී ගියා..
මං ගැයුව දුක් ගායනා..
ආකාසේ දෙදරා ගියා
සඳ අහසෙ ගිලුනා කියා
මා දෑස නොපෙනේ සදා..
ඔබෙ රුවම ඕනා නිසා..
සංසාරේ නිම්නේ පවා..
හමුවන්නෙ ඔබමයි සදා..
මේ මොහොත ලංවෙයි කියා..
මං ඉන්නෙ නොමැරී තමා...
ගංඟා පවා සිදිලා ගියා..
මං හෙළුව සුසුමින්ම වියලී තලා..
සයුරෙන් ගෙනා දියරැල් පවා..
මහ දියඹෙ මං නොදැන ගොළුවී සිනා..
සයනේ වෙලී තනිවී මෙමා..
ඔබ ගැනම සිතුවා එදා...
ආකාසේ දෙදරා ගියා
සඳ අහසෙ ගිලුනා කියා
මා දෑස නොපෙනේ සදා..
ඔබෙ රුවම ඕනා නිසා..
සංසාරේ නිම්නේ පවා..
හමුවන්නෙ ඔබමයි සදා..
මේ මොහොත ලංවෙයි කියා..
මං ඉන්නෙ නොමැරී තමා...Performances of Sanwedana Mahade Dara
Cover versions, live performances, and reality-show contestant performances of “Sanwedana Mahade Dara” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶Coverසංවේදනා මහදේ දරා Sanwedana Mahade Dara - Shane Zing -SL MUSICRE CUP
▶CoverSanwedana Mahade Dara (Shane Zing) Guitar Lesson with Tabs | Sanwedana Mahade Dara Guitar Tutorial.Neero Guitar Lessons
▶Coverසංවේදනා මහදේ දරා Full VideoSanush_ Musick
▶Coverසංවේදනා මහදේ දරා - Sanwedana Mahade Dara | shene zingLOVE SONG
▶Coverසංවේදනා මහදේ දරා | sanwedana mahade dara | sinhala edm songs | yakkha naadaYakkha Naada
▶Coverසංවේදනා මහදේ දරා | Sanwedana Mahade Dara | Music viz by vinuVinu Beats
▶Coverසංවේදනා මහදේ දරා I Sanwedana Mahade Daraසින්දු හැන්දෑව Sindu Hendewa
▶CoverSanwedana Mahade Dara (සංවේදනා) | Shane Zing | Cover by Yellow RoomYellow Room
▶Coversanwedana/acoustic karoke/shane zing.සංවේදනා මහදේ දරාSL Bula studio
▶CoverSanwedana Mahade Dara - Shane Zing (line one band)Tharindu De Zoysa
▶Coverසන්වෙදනා Sanwedana Mahade Dara Shane ZingJames Thomas
▶Coverසංවේදනා මහදේ දරාSHIM ITALY 🇮🇹
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanwedana Mahade Dara LyricsSanwedana Mahade Dara Lyrics Englishසංවේදනා මහදේ දරාසංවේදනා මහදේ දරා ගීතයේ පද පෙළLyrics With TransliterationShane Zing SongsShane Zing LyricsZing LyricsAyodya Fernando ComposerChandana Walpola Lyricist

