Thanikamin Lyrics
by Shani Angela
“Tanikamin taniyama mage kaamare” (තනිකමින් තනියම මගේ කාමරේ), Thanikamin (තනිකමින්) lyrics: a Sinhala heartbreak song sung by Shani Angela, with words and music by Shihan Mihiranga, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is තනිකමින් ගී පද, and many know it simply as Tanikamin taniyama.
| SONG | Thanikamin |
|---|---|
| SINGER | Shani Angela |
| LYRICIST | Shihan Mihiranga |
| COMPOSER | Shihan Mihiranga |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 21 |
| UPDATED |
Thanikamin Lyrics Singlish
(Tanikamin taniyama mage kaamare
Sarisarai hita ehe mehe paaluwe......//)
Obawa mathake tiya vindimi susuman sala
Obawa mathake tiya vindimi eda indan......
Api daangili patala avidan giya maawat paalui
Sina handata numbage kichi bachi ga vihangun nihandai
As walin vetena kandulu binduwata kiyananna
Api ape vela siti atheetayata sina naganna.......
Tanikamin taniyama mage kaamare
Sarisarai hita ehe mehe paaluwe
Heethale numba dun hama haaduwe
Kithi kevi hiri vetuna aadare
(Atheetaya vu mage oba tamai aadare.....//)
Tanikamin taniyama mage kaamare
Sarisarai hita ehe mehe paaluwe
Heethale numba dun hama haaduwe
Kithi kevi hiri vetuna aadare
(Atheetaya vu mage oba tamai aadare.....//)තනිකමින් ගී පද
(තනිකමින් තනියම මගේ කාමරේ
සැරිසරයි හිත එහේ මෙහේ පාළුවේ......//)
ඔබව මතකේ තියා විඳිමි සුසුමන් සලා
ඔබව මතකේ තියා විඳිමි එදා ඉඳන්......
අපි දෑඟිලි පටලා ඇවිදන් ගිය මාවත් පාළුයි
සිනා හඬට නුඹගේ කිචි බැචි ගෑ විහඟුන් නිහඬයි
ඇස් වලින් වැටෙන කඳුළු බිංදුවට කියන්න
අපි අපේ වෙලා සිටි අතීතයට සිනා නගන්න.......
තනිකමින් තනියම මගේ කාමරේ
සැරිසරයි හිත එහේ මෙහේ පාළුවේ
හීතලේ නුඹ දුන් හැම හාදුවේ
කිති කැවී හිරි වැටුණා ආදරේ
(අතීතය වු මගේ ඔබ තමයි ආදරේ.....//)
තනිකමින් තනියම මගේ කාමරේ
සැරිසරයි හිත එහේ මෙහේ පාළුවේ
හීතලේ නුඹ දුන් හැම හාදුවේ
කිති කැවී හිරි වැටුණා ආදරේ
(අතීතය වු මගේ ඔබ තමයි ආදරේ.....//)
Performances of Thanikamin
Cover versions, live performances, and reality-show contestant performances of “Thanikamin” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thanikamin LyricsThanikamin Lyrics Englishතනිකමින්තනිකමින් ගීතයේ පද පෙළLyrics With TransliterationShani Angela SongsShani Angela LyricsAngela LyricsShihan Mihiranga ComposerShihan Mihiranga Lyricist


