Kiri Amma Lyrics
“aluyama pibidena minisun wenuwen” (අලුයම පිබිදෙන මිනිසුන් වෙනුවෙන්), Kiri Amma (කිරි අම්මා) lyrics: a Sinhala inspirational song sung by Shaveen & Sajith, with words by Sajith Akmeemana and music by Dilum Thejana, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කිරි අම්මා ගී පද, and many know it simply as aluyama pibidena.
| SONG | Kiri Amma |
|---|---|
| SINGER | Shaveen & Sajith |
| LYRICIST | Sajith Akmeemana |
| COMPOSER | Dilum Thejana |
| CATEGORY | Inspirational |
| VIEWS | 101 |
| UPDATED |
Kiri Amma Lyrics Singlish
aluyama pibidena minisun wenuwen
kiri tika dan dun kiri amma...
raathriyata rasa kara wavinda gatthe
kelesada unu sit nathi numbala....
jeewana gamanata oba haa ura di
diwiyata wehesak danunu meda...
amathak karala masata wikunu wada
kala guna nahangena miniseku se...
pau pin bana pada nithara asanu mudu
anekage duka sitata nodanunada...//
wenekuge masa kusata puro gena
labana senasuma lowe kohe weda
heta pin madi weyi ada pau nokaran
satunta meth karunawama paturan...//
mala kunu kaa kusa gini purawagath
miniseku nowiyan me sasarewath...කිරි අම්මා ගී පද
අලුයම පිබිදෙන මිනිසුන් වෙනුවෙන්
කිරි ටික දැන් දුන් කිරි අම්මා...
රාත්‍රියට රස කර වවිඳ ගත්තේ
කෙලෙසද උණු සිත් නැති නුඹලා....
ජීවන ගමනට ඔබ හා උර දී
දිවියට වෙහෙසක් දැනුනු මෙදා...
අමතක කරලා මසට විකුණුවද
කල ගුණ නොහැඟෙන මිනිසෙකු සේ...
පවු පින් බන පද නිතර ඇසුණු මුදු
අනෙකාගේ දුක සිතට නොදැනුනද...//
වෙනකෙකුගේ මස කුසට පුරෝ ගෙන
ලබනා සැනසුම ලොවේ කොහේ වෙද
හෙට පින් මදි වෙයි අද පවු නොකරන්
සතුන්ට මෙත් කරුණාවම පතුරන්...//
මල කුණු කා කුස ගිනි පුරවාගත්
මිනිසෙකු නොවියන් මේ සසරේවත්...Performances of Kiri Amma
Cover versions, live performances, and reality-show contestant performances of “Kiri Amma” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶Coverකිරිඅම්මාවරු ඇවිත් සිටින්නේ | RajiniTV Derana
▶Coverරියු බබා වෙනුවෙන් දුන් කිරි අම්මා දානය !!Pawani Perera
▶Coverකිරි අම්මාවරුන් වු සුන්දර නිලියන් - Maheshi Madushanka - Warna TVWarna TV
▶CoverKiri Amma Danaya - Seth Kavi (කිරි අම්මාවරුන්ගේ දානය - සෙත් කවි) Chamodhi HettiarachchiThilina Tharaka
▶Cover" කිරි අම්මාවරුන්ගේ දානය - සෙත් කවි " Rajini TeledramaAnoma Wijayawardane
▶CoverKiriamma Danaya | කිරිඅම්මා දානය නිවැරදිව දෙන්නේ මෙහෙමයිDid you know
▶CoverRatama Hoyana Kiri Amma රටම හොයන කිරි අම්මා Sri SudarshanaYMBASri sudarshana ymba Dewalapola
▶Coverකිරි අම්මාවරුන් ගේ දානය නිවැරදිව දෙන ආකාරය| Kiri Amma Warunge Danaya Niweradiwa Dena Akarayaචිල් විඩියෝ - chill Video
▶CoverKiri ammawaru danata wadinawa...Chandralekha perera කිරි අම්මාවරු දනට වඩිනවා...චන්ද්‍රලේඛා පෙරේරා .Lanka Multi Voice
▶Coverකිරිඅම්මා උල්පතේදී , පත්තිනි මෑණියෝ සැබවින්ම මුණගැසිය හැක, sirilanka.Siwhela Foundation (සිව්හෙළ පදනම)
▶Coverකිරිඅම්මා දානයක් නිවැරදිව දෙන්නේ කෙසේද | Kiriamma Danaya කිරි අම්මා වරැ දානය kiri amma waru danayaඉසිවරහඬ
▶CoverKiri amma danaya | කිරි අම්මා දානය | Kiri amma seth kavi | කිරි අම්මා සෙත් කවි Aruna tvAruna Tv
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kiri Amma LyricsKiri Amma Lyrics Englishකිරි අම්මාකිරි අම්මා ගීතයේ පද පෙළLyrics With TransliterationShaveen & Sajith SongsShaveen & Sajith LyricsDilum Thejana ComposerSajith Akmeemana Lyricist

