Minisathkama Ko Lyrics by Shaveen & Sajith
Minisathkama Ko (මිනිසත්කම කෝ) is a Sinhala song sung by Shaveen & Sajith. The lyrics were written by Sajith Akmeemana, and the music is composed by Gayan Perera. This page presents the Minisathkama Ko lyrics in Sinhala script (මිනිසත්කම කෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Minisathkama Ko |
|---|---|
| SINGER | Shaveen & Sajith |
| LYRICIST | Sajith Akmeemana |
| COMPOSER | Gayan Perera |
| VIEWS | 7 |
| UPDATED |
Minisathkama Ko Lyrics
Minisatkama ko minisunge
Thirisan gathi ai hitha asse
Sathunta hinsa gena denne
Hadavath naethido unu wenne
Oun ape somithuro
Apa sematama lambadiyo
Hinsa peeda maka
Rakagamu unge divithura
Weediye pawa asarana wela
Un seri sara minisath kama soyai
Sewanak demu pihitak wemmu
Untath lowak gena demu.....
Sinhawa pawa apata gena dun sathun
Saranak patha apa wetha paminila
Senehasa puda sewanak sada
Untath hetak gena demu....මිනිසත්කම කෝ ගී පද
මිනිසත්කම කෝ මිනිසුන්ගේ
තිරිසන් ගති ඇයි හිත අස්සේ
සතුන්ට හිංසා ගෙන දෙන්නේ
හදවත් නැතිදෝ උණු වෙන්නේ
ඔවුන් අපේ සොමිතුරෝ
අප සැමටම ළම්බැදියෝ
හිංසා පීඩා මකා
රැකගමු උන්ගේ දිවිතුරා
වීදියේ පවා අසරණ වෙලා
උන් සැරි සරා මිනිසත් කම සොයයි
සෙවනක් දෙමු පිහිටක් වෙමු
උන්ටත් ලොවක් ගෙන දෙමු.....
සිනහව පවා අපට ගෙන දුන් සතුන්
සරණක් පතා අප වෙත පැමිණිලා
සෙනෙහස පුදා සෙවනක් සදා
උන්ටත් හෙටක් ගෙන දෙමු.... Related Songs and Tags
Minisathkama Ko LyricsMinisathkama Ko Lyrics Englishමිනිසත්කම කෝමිනිසත්කම කෝ ගීතයේ පද පෙළLyrics With TransliterationShaveen & Sajith SongsShaveen & Sajith LyricsGayan Perera ComposerSajith Akmeemana Lyricist