Dawasakin Parana Wu Lyrics
“Dawasakin thawa parana wu mathakayan mata urumu wu” (දවසකින් තව පරණ වූ මතකයන් මට උරුම වූ), Dawasakin Parana Wu (දවසකින් පරණ වූ) lyrics: a Sinhala heartbreak song sung by Shenal Maddumage, with words by Murshad Huvais, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is දවසකින් පරණ වූ ගී පද, and many know it simply as Dawasakin thawa.
| SONG | Dawasakin Parana Wu |
|---|---|
| SINGER | Shenal Maddumage |
| LYRICIST | Murshad Huvais |
| COMPOSER | Shenal Maddumage |
| CATEGORY | Heart Break, Nostalgia |
| VIEWS | 9 |
| UPDATED |
Dawasakin Parana Wu Lyrics Singlish
Dawasakin thawa parana wu mathakayan mata urumu wu
Senehasin apa kal gewu atheethaya kandulakma wu
Adath tharu kata dilihune sandath pera se babalune
Namuth perada men nowe thani wi dethenaka api lowe...
Me sasara pura duka papuwe dara sihinen pamanak deka gannam
Dura wedido giya yalith harila bala aayee ennayi ayadinam
Hinahuna nethi netha getee senasuna thurulata welee
Namuth perada men nowe thani wi dethenaka api lowe...
Dawasakin thawa...දවසකින් පරණ වූ ගී පද
දවසකින් තව පරණ වූ මතකයන් මට උරුම වූ
සෙනෙහසින් අප කල් ගෙවූ අතීතය කඳුලක්ම වූ
අදත් තරු කැට දිලිහුණේ සඳත් පෙර සේ බැබලුණේ
නමුත් පෙරදා මෙන් නොවේ තනි වී දෙතැනක අපි ලොවේ...
මේ සසර පුරා දුක පපුවේ දරා සිහිනෙන් පමණක් දැක ගන්නම්
දුර වැඩිදෝ ගියා යළිත් හැරිලා බලා ආයේ එන්නයි අයදින්නම්
හිනැහුණා නෙති නෙත ගැටී සැනසුණා තුරුලට වෙලී
නමුත් පෙරදා මෙන් නොවේ තනි වී දෙතැනක අපි ලොවේ...
දවසකින් තව...
Related Songs and Tags
Dawasakin Parana Wu LyricsDawasakin Parana Wu Lyrics Englishදවසකින් පරණ වූදවසකින් පරණ වූ ගීතයේ පද පෙළLyrics With TransliterationShenal Maddumage SongsShenal Maddumage LyricsMaddumage LyricsShenal Maddumage ComposerMurshad Huvais Lyricist