Pem Kathawaka Lyrics by Shenal Maddumage
Pem Kathawaka (පෙම් කතාවක) is a Sinhala song sung by Shenal Maddumage. The lyrics were written by Murshad Huvais. This page presents the Pem Kathawaka lyrics in Sinhala script (පෙම් කතාවක ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pem Kathawaka |
|---|---|
| SINGER | Shenal Maddumage |
| LYRICIST | Murshad Huvais |
| COMPOSER | Shenal Maddumage |
| VIEWS | 135 |
| UPDATED |
Pem Kathawaka Lyrics
Pem kathawak rahase kimidenna siti hada maage
Ayadinne ma preemige aale vetahavido sande
Masithe andi pem sihine dura aeta nil aakase
Valaagebaka sangaviye apage pem malige...
Me sihine sittharaaviye
Pem paatin varnavat kale
Saayam thava nae velune
Handu kandulin diyavela giye...//
Sande numbe susum podak ma sasarama oba nathukala
Nimesheke sina bindak ma nethu thula sada randuna
Me jeevithe e thappare gevi nogiya nam ma pathu se
Lanvela oya nethu balala e suvenma ma miyadenam...
Sansaren sansaraye pem raaven ma pinavuye
Gee naden ma getu gee vel kima numba naesune...//
Pem kathawak rahase...
Me sihine...//පෙම් කතාවක ගී පද
පෙම් කතාවක රහසේ කිමිදෙන්න සිටී හද මාගේ
අයදින්නේ මා ප්‍රේමීගේ ආලේ වැටහේවිදෝ සඳේ
මසිතේ ඇඳී පෙම් සිහිනේ දුර ඈත නිල් ආකාසේ
වලාගැබක සැඟවුයේ අපගේ පෙම් මාළිගේ...
මේ සිහිනේ සිත්තරාවියේ
පෙම් පාටින් වර්ණවත් කළේ
සායම් තව නෑ වේලුනේ
හැඬූ කඳුලින් දියවෙලා ගියේ...//
සඳේ නුඹෙ සුසුම් පොදක් මා සසරම ඔබ නතුකළා
නිමේශෙක සිනා බිඳක් මා නෙතු තුළ සදා රැඳුනා
මේ ජීවිතේ ඒ තප්පරේ ගෙවී නොගියා නම් මා පැතූ සේ
ළංවෙලා ඔය නෙතු බලාලා ඒ සුවෙන්ම මා මියැදෙන්නම්...
සංසාරෙන් සංසාරයේ පෙම් රාවෙන් මා පිනවූයේ
ගී නාදෙන් මා ගෙතු ගී වැල් කිම නුඹට නෑසුනේ...//
පෙම් කතාවක රහසේ...
මේ සිහිනේ...//
Performances of Pem Kathawaka
Cover versions, live performances, and reality-show contestant performances of “Pem Kathawaka” on YouTube.
Live Performances · 1
Cover Versions · 11
▶CoverPem Kathawaka - Shenal Maddumage - - www.music.lkMusic.lk
▶CoverPem kathawaka - Funky Dirt versionFunky Dirt
▶CoverAsammatha Pem Kathawak - Chamila Madhushasn - www.music.lkMusic.lk
▶CoverHimiwa Gilihuna Pem Kathawaka (හිමිව ගිලිහුන පෙම් කතාවක)Sandya Kodithuwakku
▶CoverPem Kathawaka Rahase (Animation Cover)Stunt Kashu
▶CoverPem kathawaka - shenal maddumage (FX MUSIC)Fx Music
▶CoverPem Kathawaka - the Exqces - Video TrailerEXQCES
▶CoverPem Kathawaka Rahase | Cover Version | Music Sri Lanka | KAVIZZ ( පෙම් කතාවක රහසේ...)KAVIZZ
▶CoverNimawunu pem kathawaka..Karunarathna DivulganeJaය Music Video
▶CoverPem Kathawaka - Shenal Maddumage - - www.FreeMusic.lkFreeMusicLk
▶CoverNimawuna Pem kathawaka - නිමාවුණ පෙම් කතාවක (Karunarathna Divulgane) - Karoke versionKaroke City
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pem Kathawaka LyricsPem Kathawaka Lyrics Englishපෙම් කතාවකපෙම් කතාවක ගීතයේ පද පෙළLyrics With TransliterationShenal Maddumage SongsShenal Maddumage LyricsMaddumage LyricsShenal Maddumage ComposerMurshad Huvais Lyricist
