Awasana Mohothediwath Lyrics
by Shenu Kalpa
“Mage palamu premaya adin ahavarai” (මගේ පළමු ප්‍රේමය අදින් අහවරයි), Awasana Mohothediwath (අවසාන මොහොතේදීවත්) lyrics: a Sinhala heartbreak song sung by Shenu Kalpa, with words by Nisal Fernando and music by Ashan Fernando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අවසාන මොහොතේදීවත් ගී පද, and many know it simply as Mage palamu.
| SONG | Awasana Mohothediwath |
|---|---|
| SINGER | Shenu Kalpa |
| LYRICIST | Nisal Fernando |
| COMPOSER | Ashan Fernando |
| CATEGORY | Heart Break |
| VIEWS | 10 |
| UPDATED |
Awasana Mohothediwath Lyrics Singlish
Mage palamu premaya adin ahavarai
Samugatthe mama nowe oya vitaramai
Api apita nolabima daivaya tamai
Numbe senehe himi nati pavkaraya mamai
(Sanasille as deka piyagannawath
Numba enna avasana mohothediwath....//)
Dahas varak pasuthewuna vedana iwasala
Adare hada pathule meri meri lathewuna
Vanda vati obage senehe ayadinnai
Saththakin mage jeevithe athi thura
(Sanasille as deka piyagannawath
Numba enna avasana mohothediwath....//)
Ayemath mathu janme munagahennata epa
Jeevithe ada mage malagamak kale oya
Vanda vati obage senehe ayadinnai
Saththakin mage jeevithe athi thura....
Mage palamu premaya.....අවසාන මොහොතේදීවත් ගී පද
මගේ පළමු ප්‍රේමය අදින් අහවරයි
සමුගත්තේ මම නොවේ ඔයා විතරමයි
අපි අපිට නොලැබීම දෛවය තමයි
නුඹේ සෙනෙහේ හිමි නැති පව්කාරයා මමයි
(සැනසිල්ලේ ඇස් දෙක පියාගන්නවත්
නුඹ එන්න අවසාන මොහොතේදීවත්....//)
දහස් වරක් පසුතැවුණා වේදනා ඉවසලා
ආදරේ හද පතුලේ මැරි මැරී ලතැවුණා
වැඳ වැටී ඔබගේ සෙනෙහේ අයදින්නෑ
සත්තකින් මගේ ජීවිතේ ඇති තුරා
(සැනසිල්ලේ ඇස් දෙක පියාගන්නවත්
නුඹ එන්න අවසාන මොහොතේදීවත්....//)
ආයෙමත් මතු ජන්මේ මුණගැහෙන්නට එපා
ජීවිතේ අද මාගේ මළගමක් කළේ ඔයා
වැඳ වැටී ඔබගේ සෙනෙහේ අයදින්නෑ
සත්තකින් මගේ ජීවිතේ ඇති තුරා....
මගේ පළමු ප්‍රේමය.....
Performances of Awasana Mohothediwath
Cover versions, live performances, and reality-show contestant performances of “Awasana Mohothediwath” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Awasana Mohothediwath LyricsAwasana Mohothediwath Lyrics Englishඅවසාන මොහොතේදීවත්අවසාන මොහොතේදීවත් ගීතයේ පද පෙළLyrics With TransliterationShenu Kalpa SongsShenu Kalpa LyricsKalpa LyricsAshan Fernando ComposerNisal Fernando Lyricist
