Papuwata Mage Lyrics by Shenu Kalpa
Papuwata Mage (පපුවට මගේ) is a Sinhala song sung by Shenu Kalpa. The lyrics were written by Kelum Dissanayake, and the music is composed by Prageeth Perera. This page presents the Papuwata Mage lyrics in Sinhala script (පපුවට මගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Papuwata Mage |
|---|---|
| SINGER | Shenu Kalpa |
| LYRICIST | Kelum Dissanayake |
| COMPOSER | Prageeth Perera |
| VIEWS | 99 |
| UPDATED |
Papuwata Mage Lyrics
Vidavimai vanasimai vitarai jeevithayata labune
Ekama senasimai thibune e obai mage raththarane
Ravathimai iwasimai athara api dennaa unne
Oba novai therum gatthe matai hemadamat ridune
Papuwata mage wedi pita wedi vedunath nove vedana
Oya hadawathin dun gindarin jeevithe nam sun una
Ithihase pawa ek novu pemwanthayin
Inna athi onae tharam vidawala nae ma tharam
Maga harunu obe mathaka matama riddanwa maenika
Kamak nae mata vedagathma ekama de obage sathuta
Papuwata mage....
Inne aes aran eka thawawak oya nuwan
Bala gannai raththaran vidawana me aes walin
Maga harunu obe matha matama riddanwa maenika
Kamak nae mata vedagathma ekama de obage sathuta
Papuwata mage...පපුවට මගේ ගී පද
විදවීමයි වැනසීමයි විතරයි ජීවිතයට ලැබුනෙ
එකම සැනසීමයි තිබුනේ ඒ ඔබයි මගෙ රත්තරනේ
රැවටීමයි ඉවසීමයි අතර අපි දෙන්නා උන්නේ
ඔබ නොවෙයි තේරුම් ගත්තේ මටයි හැමදාමත් රිදුනේ
පපුවට මගේ වෙඩි පිට වෙඩි වැදුනත් නොවේ වේදනා
ඔය හදවතින් දුන් ගින්දරින් ජීවිතේ නම් සුන් උනා//
ඉතිහාසේ පවා එක් නොවූ පෙම්වන්තයින්
ඉන්න ඇති ඕනෑ තරම් විදවලා නෑ මා තරම්
මග හැරුනු ඔබෙ මතක මටම රිද්දන්වා මැනික
කමක් නෑ මට වැදගත්ම එකම දේ ඔබගේ සතුට
පපුවට මගේ....//
ඉන්නේ ඇස් ඇරන් එක වතාවක් ඔය නුවන්
බලා ගන්නයි රත්තරන් විදවනා මේ ඇස් වලින්
මග හැරුනු ඔබෙ මත මටම රිද්දන්වා මැනික
කමක් නැ මට වැදගත්ම එකම දේ ඔබගේ සතුට
පපුවට මගේ...//Performances of Papuwata Mage
Cover versions, live performances, and reality-show contestant performances of “Papuwata Mage” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverPapuwata Mage (Remix) - Shenu Kalpa (ZETRO) | Sinhala Remix Song | Sinhala DJ SongsZETRO
▶CoverPapuwata Mage (wedi pita wedi) Dj Remix | New songAmesh Rashmika
▶CoverPapuwata Mage Dj (පපුවට මගෙ) Shenu Kalpa 2019 New Song Mix Dj Nilanka heshanYasuu Production
▶CoverPapuwata Mage (Wedi Pita Wedi) - Shenu Kalpa (Serious) New Music Video 2019 | New Sinhala SongsSL MUSIX OFFICIAL
▶Cover'Papuwata Mage Wedi Pita Wedi Shenu Kalpa Serious New Music Video 2019 N HDviraj vogs
▶CoverPapuwata Mage (Wedi Pita Wedi) - Shenu Kalpa (Serious) New Music Video New Sinhala SongsSL MUSIC DREAMS
▶CoverPapuwata Mage (Wedi Pita Wedi) - Shenu Kalpa (Serious) New Music Video 2020 | New Sinhala SongsLakmal Shashi
▶CoverPapuwata Mage (පපුවට මගේ) Dj Remix 2023 | DJ KAVIDJ KAVI
▶CoverNolabimai (Papuwata Mage) - Senu Kalpa New Song Video 2021 | Denuwana Video DvDenuwana Video Dv
▶CoverPapuwata mage Shenu kalpa | පපුවට මගේ ශෙනූ කල්පSri Tv
▶CoverPapuwata Mage (Wedi Pita Wedi) - Shenu Kalpa (Serious) New Music Video 2019 | New Sinhala Song 2019T-music sri lanka
▶Coverpapuwata mage (wedi pita wedi)- shenu kalpa (serious) new music video 2020 |new sinhala song 2020sinhala sindu
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Papuwata Mage LyricsPapuwata Mage Lyrics Englishපපුවට මගේපපුවට මගේ ගීතයේ පද පෙළLyrics With TransliterationShenu Kalpa SongsShenu Kalpa LyricsKalpa LyricsPrageeth Perera ComposerKelum Dissanayake Lyricist
