Obata Mathaka Nathi

Song Details: Singer & Composer Information
Obata Mathaka Nathi Lyrics in Sinhala (ඔබට මතක නැති ගී පද) and English by Shenu Kalpa, written by Prasanna Kumara Dammalage and composed by Hashan Thilina. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Obata Mathaka Nathi
🎤 SINGER
🎼 COMPOSER
👁️ VIEWS
5

Obata Mathaka Nathi Lyrics

(Obata mathaka nathi mathaka mawee
Rinduna me daesa aaye kandulu piri...//)
Mage ma kiyapu hitha venathaka wee
Yanawado heena maage dukakata dee
Mage husma kiwa kaale pae senehe 
Me hada gaesma mage papuwe raendune
Obata mathaka nathi mathaka mawee
(Rinduna me daesa aaye kandulu piri...//)

(Peri peri rae pura me hitha ikibindina
Obama paethtuwa pema varadak weela...//)
Amathaka keruwata ma melese
Oba gena ahithak nae hithuwe
Mage husma kiwa kaale pae senehe 
Me hada gaesma mage papuwe raendune

Obata mathaka nathi mathaka mawee
(Rinduna me daesa aaye kandulu piri...//)

(Lanwee lanwee unnu kaale pana mage kiyala
Obama piduwa pema danduwam deela...//)
Yali hamunowunath ma elese
Oba hera sathutak nae thibune
Mage husma kiwa kaale pae senehe
Me hada gaesma mage papuwe raendune

Obata mathaka nathi mathaka mawee
(Rinduna me daesa aaye kandulu piri...//)

ඔබට මතක නැති ගී පද

(ඔබට මතක නැති මතක මැවී
රිඳුනා මේ දෑස ආයේ කඳුළු පිරී...//)
මගෙම කියපු හිත වෙනතක වී
යනවාදෝ හීන මාගේ දුකකට දී
මගේ හුස්ම කීව කාලේ පෑ සෙනෙහේ 
මේ හද ගැස්ම මගෙ පපුවේ රැඳුනේ
ඔබට මතක නැති මතක මැවී
(රිඳුනා මේ දෑස ආයේ කඳුළු පිරී...//)

(පැරී පැරී රෑ පුරා මේ හිත ඉකිබිඳිනා
ඔබම පැතුව පෙම වරදක් වීලා...//)
අමතක කෙරුවට මා මෙලෙසේ
ඔබ ගැන අහිතක් නෑ හිතුවේ
මගේ හුස්ම කීව කාලේ පෑ සෙනෙහේ 
මේ හද ගැස්ම මගෙ පපුවේ රැඳුනේ

ඔබට මතක නැති මතක මැවී
(රිඳුනා මේ දෑස ආයේ කඳුළු පිරී...//)

(ලංවී ලංවී උන්නු කාලේ පණ මගෙ කියලා
ඔබම පිදුව පෙම දඬුවම් දීලා...//)
යලි හමුනොවුනත් මා එලෙසේ
ඔබ හැර සතුටක් නෑ තිබුනේ
මගේ හුස්ම කීව කාලේ පෑ සෙනෙහෙ
මේ හද ගැස්ම මගෙ පපුවේ රැඳුනේ

ඔබට මතක නැති මතක මැවී
(රිඳුනා මේ දෑස ආයේ කඳුළු පිරී...//)

Frequently Asked Questions

Who sang Obata Mathaka Nathi?

Shenu Kalpa performed Obata Mathaka Nathi. Shenu Kalpa is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Obata Mathaka Nathi lyrics?

The lyrics for Obata Mathaka Nathi were written by Prasanna Kumara Dammalage. Prasanna Kumara Dammalage is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Obata Mathaka Nathi?

Hashan Thilina composed the music for Obata Mathaka Nathi. Hashan Thilina is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Obata Mathaka Nathi complete lyrics?

You can find the complete Obata Mathaka Nathi lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Obata Mathaka Nathi?

Obata Mathaka Nathi has been viewed 5 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ඔබට මතක නැති ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ඔබට මතක නැති ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Obata Mathaka Nathi LyricsObata Mathaka Nathi Song LyricsObata Mathaka Nathi Lyrics Englishඔබට මතක නැති Lyricsඔබට මතක නැති ගීතයේ පද පෙළLyrics With TransliterationShenu Kalpa SongsShenu Kalpa LyricsKalpa LyricsKalpa Song LyricsHashan Thilina ComposerPrasanna Kumara Dammalage Lyricist
Comments & Discussion

Share your thoughts about "Obata Mathaka Nathi" or discuss the lyrics with other music lovers.

Loading comments...