Oirare Oirama (Ambaruwo) Lyrics
by Siha Shakthi
“O raire oirama” (ඕ රයිරේ ඔයිරාමා): Oirare Oirama (Ambaruwo) (ඕ රයිරේ ඔයිරාමා (අම්බරුවෝ)) lyrics, a Sinhala folk song sung by Siha Shakthi, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඕ රයිරේ ඔයිරාමා (අම්බරුවෝ) ගී පද.
| SONG | Oirare Oirama (Ambaruwo) |
|---|---|
| SINGER | Siha Shakthi |
| CATEGORY | Folk |
| VIEWS | 44 |
| UPDATED |
Oirare Oirama (Ambaruwo) Lyrics Singlish
O raire oirama......
Kola madapan o rama...
Udayata payana hiru deviyo o raire oirama
Sawasata payana sanda deviyo o raire oirama
Hemada apa nagana kamathe anda heraye
Naden rale madawa denu sodine.....
Pawara manne batha pahinne
Hulan karanne wi kotawanne
Saduna batha bulathin saduna
Piruna atu kotu piruna
Asuna tractor handa asuna
Nidiyagattada ambaruwo.....
O raire oirama......
Kola madapan o rama...
Nekatata payana batha kohido
Kamatata andahera wi nathido
Kimado kawi gayana siribara kola madune
Rawe viyaki kalu dum thotu negune....
O raire oirama......
Kola madapan o rama...ඕ රයිරේ ඔයිරාමා (අම්බරුවෝ) ගී පද
ඕ රයිරේ ඔයිරාමා......
කොළ මැඩපාන් ඕ රාමා...
උදයට පායන හිරු දෙවියෝ ඕ රයිරේ ඔයිරාමා
සවසට පායන සඳ දෙවියෝ ඕ රයිරේ ඔයිරාමා
හැමදා අප නගනා කමතේ අඬ හැරයේ
නාදෙන් රාලේ මඬවා දෙනු සොඳිනේ.....
පාවර මැන්නේ බැත පාහින්නේ
හුලන් කරන්නේ වී කොටවන්නේ
සැදුනා බත බුලතින් සැදුනා
පිරුණා අටු කොටු පිරුණා
ඇසුණා ට්‍රැක්ටර් හඬ ඇසුණා
නිදියාගත්තද අම්බරුවෝ.....
ඕ රයිරේ ඔයිරාමා......
කොළ මැඩපාන් ඕ රාමා...
නැකතට පායන බැත කොහිදෝ
කමතට අඬහැර වී නැතිදෝ
කිමදෝ කවි ගයනා සිරිබර කොළ මැඩුනේ
රාවේ වියැකී කළු දුම් තොටු නැගුනේ....
ඕ රයිරේ ඔයිරාමා......
කොළ මැඩපාන් ඕ රාමා...
Related Songs and Tags
Oirare Oirama (Ambaruwo) LyricsOirare Oirama (Ambaruwo) Lyrics Englishඕ රයිරේ ඔයිරාමා (අම්බරුවෝ)ඕ රයිරේ ඔයිරාමා (අම්බරුවෝ) ගීතයේ පද පෙළLyrics With TransliterationSiha Shakthi SongsSiha Shakthi LyricsShakthi Lyrics