Na Na Na Na Naa Naa (Issara Kale Patan) Lyrics
by Siha Shakthi
“Issara kaale patan ape ay” (ඉස්සර කාලේ පටන් අපේ අය), Na Na Na Na Naa Naa (Issara Kale Patan) (න න න න නා නා (ඉස්සර කාලේ පටන්)) lyrics: a Sinhala folk song sung by Siha Shakthi, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. Many know it simply as Issara kaale, and in Sinhala it is න න න න නා නා (ඉස්සර කාලේ පටන්) ගී පද.
| SONG | Na Na Na Na Naa Naa (Issara Kale Patan) |
|---|---|
| SINGER | Siha Shakthi |
| CATEGORY | Folk, Nostalgia |
| VIEWS | 69 |
| UPDATED |
Na Na Na Na Naa Naa (Issara Kale Patan) Lyrics Singlish
(Issara kaale patan ape ay
Rasa gee sindu kothan gayu hati)..//
(Mathakai thama hondin
Vayala vayalin banjo raban)..//
(Na na na na naa naa na na na na na na naa naa
Na na na na naa naa na na na na na na naa naa)..//
Sa ri ga ma pa dha ni hariyata danagena
Raaga thaala haema akurata
Raakagena thabla sarpinaawa aragena
(Kiwa sindu thawamath atha nomarena)..//
Sa ri ga ma pa dha....
Issara kaale patan ape ay
Rasa gee sindu kothan gayu hati
(Mathakai thama hondin
Vayala vayalin banjo raban)..//
Aagama dahamata nithi garu keruna
Yahaguna maga nisi penna dunna
Masuran watina padavel gethuna
Ee gee rasa thawamath pawathinnaa
Issara kaale patan....
Kaalen kaaleta thale wenas wu
Sangeethaya dan hari diyunuyi lu
Keruwath samaharu indahita vihilu
Danna ayata boru karanna behalu
Issara kaale patan....
Sa ri ga ma pa dha ni hariyata danagena....
Sa ri ga ma pa dha....
(Na na na na naa naa na na na na na na naa naa
Na na na na naa naa na na na na na na naa naa)..//න න න න නා නා (ඉස්සර කාලේ පටන්) ගී පද
(ඉස්සර කාලේ පටන් අපේ අය
රස ගී සින්දු කොතන් ගැයූ හැටි)..//
(මතකයි තාම හොඳින්
වයාලා වයලින් බැන්ජෝ රබන්)..//
(න න න න නා නා න න න න න න නා නා
න න න න නා නා න න න න න න නා නා)..//
ස රි ග ම ප ධ නි හරියට දැනගෙන
රාග තාල හෑම අකුරට
රැකගෙන තබ්ලා සර්පිනාව අරගෙන
(කීව සින්දු තවමත් ඇත නොමැරෙන)..//
ස රි ග ම ප ධ....
ඉස්සර කාලේ පටන් අපේ අය
රස ගී සින්දු කොතන් ගැයූ හැටි
(මතකයි තාම හොඳින්
වයාලා වයලින් බැන්ජෝ රබන්)..//
ආගම දහමට නිති ගරු කෙරුනා
යහගුණ මග නිසි පෙන්නා දුන්නා
මසුරන් වටිනා පදවැල් ගෙතුනා
ඒ ගී රස තවමත් පවතින්නා
ඉස්සර කාලේ පටන්....
කාලෙන් කාලෙට තාලෙ වෙනස් වූ
සංගීතය දැන් හරි දියුනුයි ලු
කෙරුවත් සමහරු ඉඳහිට විහිලු
දන්න අයට බොරු කරන්න බැහැලු
ඉස්සර කාලේ පටන්....
ස රි ග ම ප ධ නි හරියට දැනගෙන....
ස රි ග ම ප ධ....
(න න න න නා නා න න න න න න නා නා
න න න න නා නා න න න න න න නා නා)..//Related Songs and Tags
Na Na Na Na Naa Naa (Issara Kale Patan) LyricsNa Na Na Na Naa Naa (Issara Kale Patan) Lyrics Englishන න න න නා නා (ඉස්සර කාලේ පටන්)න න න න නා නා (ඉස්සර කාලේ පටන්) ගීතයේ පද පෙළLyrics With TransliterationSiha Shakthi SongsSiha Shakthi LyricsShakthi Lyrics