Siw Sata Abharana Paladala Lyrics
by Siha Shakthi
“Sivseta abharana palandala” (සිව්සැට අභරණ පළඳාලා): Siw Sata Abharana Paladala (සිව්සැට අභරණ පළඳාලා) lyrics, a Sinhala wedding song sung by Siha Shakthi, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Sivseta abharana, and in Sinhala it is සිව්සැට අභරණ පළඳාලා ගී පද.
| SONG | Siw Sata Abharana Paladala |
|---|---|
| SINGER | Siha Shakthi |
| CATEGORY | Wedding |
| VIEWS | 4 |
| UPDATED |
Siw Sata Abharana Paladala Lyrics Singlish
Sivseta abharana palandala
Poruwa matha nagi kumara kumariyani
Jivithayata ek waraki itu wanne
Oba patha aa dahasak pathuman...
Sathutin saamen gewanna divi maga
Pinbara du puthruwan laba
Obe anagatha divi mage
Labanna suwa sith se...
Mangalam jaya mangalam
Jaya mangalam wewa...
Sivseta abharana...
Oba depalata seth wewa sada
Divi maga jaya temb eli wewa
Mulu lowatama wi mini pahanak
Gewanna pinbara yuga diviyak
Mangalam jaya mangalam
Jaya mangalam wewa...සිව්සැට අභරණ පළඳාලා ගී පද
සිව්සැට අභරණ පළඳාලා
පෝරුව මත නැගී කුමර කුමරියනි
ජිවිතයට එක් වරකි ඉටු වන්නේ
ඔබ පතා ආ දහසක් පැතුමන්...
සතුටින් සාමයෙන් ගෙවන්න දිවිමග
පින්බර දූ පුත්රුවන් ලබා
ඔබේ අනාගත දිවි මගේ
ලබන්න සුව සිත් සේ...
මංගලම් ජය මංගලම්
ජය මංගලම් වේවා...//
සිව්සැට අභරණ...
ඔබ දෙපලට සෙත් වේවා සදා
දිවි මග ජය ටැඹ එළි වේවා
මුළු ලොවටම වී මිණි පහනක්
ගෙවන්න පින්බර යුග දිවියක්
මංගලම් ජය මංගලම්
ජය මංගලම් වේවා...//Related Songs and Tags
Siw Sata Abharana Paladala LyricsSiw Sata Abharana Paladala Lyrics Englishසිව්සැට අභරණ පළඳාලාසිව්සැට අභරණ පළඳාලා ගීතයේ පද පෙළLyrics With TransliterationSiha Shakthi SongsSiha Shakthi LyricsShakthi Lyrics