Piwithuru Sithin Lyrics
“Pivithuru sitin enu maena lade” (පිවිතුරු සිතින් එනු මැන ළදේ): Piwithuru Sithin (පිවිතුරු සිතින්) lyrics, a Sinhala heartbreak song sung by Adithya Bandara and Sisira Senarathne, with words by Prema Keerthi De Alwis and music by Sisira Senarathne, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Pivithuru sitin, and in Sinhala it is පිවිතුරු සිතින් ගී පද.
| SONG | Piwithuru Sithin |
|---|---|
| SINGER | Adithya Bandara, Sisira Senarathne |
| LYRICIST | Prema Keerthi De Alwis |
| COMPOSER | Sisira Senarathne |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 32 |
| UPDATED |
Piwithuru Sithin Lyrics Singlish
Pivithuru sitin enu maena lade
Avasan susum gilihena dine
Mata paen podak aran dothin
Ethuak durin inna aethin
(Aeya ma langin vele bandi
Lathavul mava giya aedi...//)
Ae duk raehaen walin midi
Ada mama vidaa harinnemi
Pivithuru sitin enu maena lade....
(Thanikama vaege suvak love
Minisath bave thavat nowe...//)
Manasin labanna haki suvae
Apa lan vunoth duras vethe
Pivithuru sitin enu maena lade....
Ethuak durin inna aethinපිවිතුරු සිතින් ගී පද
පිවිතුරු සිතින් එනු මැන ළදේ
අවසන් සුසුම් ගිළිහෙන දිනේ
මට පැන් පොදක් අරන් දෝතින්
එතුවක් දුරින් ඉන්න ඈතින්
(ඇය මා ලඟින් වෙලී බැඳී
ළතැවුල් මවා ගියා ඇදී...//)
ඒ දුක් රැහැන් වලින් මිදී
අද මම විඩා හරින්නෙමී
පිවිතුරු සිතින් එනු මැන ළදේ....
(තනිකම වගේ සුවක් ලොවේ
මිනිසත් බවේ තවත් නොවේ...//)
මනසින් ලබන්න හැකි සුවේ
අප ළං වුනොත් දුරස් වෙතේ
පිවිතුරු සිතින් එනු මැන ළදේ....
එතුවක් දුරින් ඉන්න ඈතින්Performances of Piwithuru Sithin
Cover versions, live performances, and reality-show contestant performances of “Piwithuru Sithin” on YouTube.
Cover Versions · 12
▶CoverPivithuru Sithin Enu Mana Lande - පිවිතුරු සිතින් එනු මැන ළඳේPremakeerthi Gee
▶Coverපිවිතුරු සිතින් එනු මන ලඳේ | Pivithuru Sithin Enu Mana Lande | by Senuri & ThenuriSenuri Thenuri
▶CoverPivithuru Sithin Enu Mana Lande - පිවිතුරු සිතින් එනු මැන ළඳේ - Sisira SenaratneLanka Videos
▶Coverකසුන් කල්හාර මොන සිංදුව කිව්වත් පුදුම රහක් තියෙන්නේ_අහලා බලන්න | Pivithuru Sithin | Cover SongAcoustic Mela
▶CoverPivithuru Sithin :Kasun KalharaSuranji De Alwis
▶CoverSisira Senarathna - Pivithuru sithin enu mana lande | සිසිර සේනාරත්න - පිවිතුරු සිතින් එනු මැන ළඳේMUSIC CLUB
▶CoverPivithuru Sithin පිවිතුරු සිතින් එනු මැන ළඳේ - Premakeerthi De Alwis / Sisira SenarathnaChiran Windsor
▶Coverසන්ෆ්ලවර් අමරණීය ප්‍රසංග (පිවිතුරු සිතින් - සිසිර සේනාරත්න ), පිළියන්දල ප්‍රසංගයෙන්Sabaragamu Carnival Warakapola
▶CoverPivithuru Sithin | පිවිතුරු සිතින්SL Remake Vibes
▶Coverපිවිතුරු සිතින් එනු මැන ළඳේ - Sithin Enu Mana Lande - තනුව සංගීතය සහ මුල්ගායනය : සිසිර සේනාරත්නWijayananda Ranasinghe
▶CoverPIWITHURU SITHIN ENU MANA LANDE | පිවිතුරු සිතින් එනු මැන ළඳේ | NGALLERY | COVER | SHORTN GALLERY
▶Coverපිවිතුරු සිතින් එනු මැන ළඳේ_[සිසිර සේනාරත්න]/Pivithuru sithin enu mena landey_[Sisira Senarathna]ආවර්ජනා_reflection
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Piwithuru Sithin LyricsPiwithuru Sithin Lyrics Englishපිවිතුරු සිතින්පිවිතුරු සිතින් ගීතයේ පද පෙළLyrics With TransliterationAdithya Bandara SongsAdithya Bandara LyricsBandara LyricsSisira Senarathne ComposerPrema Keerthi De Alwis Lyricist