Ape Iskole Den Wenas Wela Lyrics
by SJS
“ape iskole dan venas vela” (අපේ ඉස්කෝලේ දැන් වෙනස් වෙලා): Ape Iskole Den Wenas Wela (අපේ ඉස්කෝලේ දැන් වෙනස් වෙලා) lyrics, a Sinhala song of nostalgia sung by SJS, with words and music by Jagath Rasnayake, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අපේ ඉස්කෝලේ දැන් වෙනස් වෙලා ගී පද.
| SONG | Ape Iskole Den Wenas Wela |
|---|---|
| SINGER | SJS |
| LYRICIST | Jagath Rasnayake |
| COMPOSER | Jagath Rasnayake |
| CATEGORY | Nostalgia |
| VIEWS | 6 |
| UPDATED |
Ape Iskole Den Wenas Wela Lyrics Singlish
(ape iskole dan venas vela
ape panthiya dan paalu vela....//)
api gayapu gayuman rangapu ranguman
noesena se duras vela
ape iskole dan venas vela.....
panthiye kelavarta vi apa dedu hati sihi vela
sihina thevarunu madolduwaka apata sit se pavela
api evida giya guru pare ada venama aya lan vela
apit ada ven vela.....
gurutumi ape jivithe hondama mithuriya vela
lan vela api senehe gangulen kimida mithudam beda
api evida giya guru pare ada venama aya lan vela
apit ada ven vela.....
ape iskole.....අපේ ඉස්කෝලේ දැන් වෙනස් වෙලා ගී පද
(අපේ ඉස්කෝලේ දැන් වෙනස් වෙලා
අපේ පන්තිය දැන් පාළු වෙලා....//)
අපි ගයපු ගැයුමන් රඟපූ රැඟුමන්
නොඈසෙන සේ දුරස් වෙලා
අපේ ඉස්කෝලේ දැන් වෙනස් වෙලා.....
පන්තියේ කෙළවරට වී අප දෙඩූ හැටි සිහිවෙලා
සිහින තැවරුණු මඩොල්දූවක අපට සිත් සේ පාවෙලා
අපි ඇවිද ගිය ගුරු පාරේ අද වෙනම අය ළං වෙලා
අපිත් අද වෙන් වෙලා.....
ගුරුතුමී අපේ ජීවිතේ හොඳම මිතුරිය වෙලා
ළං වෙලා අපි සෙනෙහේ ගඟුලෙන් කිමිද මිතුදම් බෙදා
අපි ඇවිද ගිය ගුරු පාරේ අද වෙනම අය ළං වෙලා
අපිත් අද වෙන් වෙලා.....
අපේ ඉස්කෝලේ.....
Related Songs and Tags
Ape Iskole Den Wenas Wela LyricsApe Iskole Den Wenas Wela Lyrics Englishඅපේ ඉස්කෝලේ දැන් වෙනස් වෙලාඅපේ ඉස්කෝලේ දැන් වෙනස් වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationSJS SongsSJS LyricsJagath Rasnayake ComposerJagath Rasnayake Lyricist