Katta Kaala (Sweety Kelle) Lyrics by SJS
Katta Kaala (Sweety Kelle) (කට්ට කාලා) is a Sinhala song sung by SJS. This page presents the Katta Kaala (Sweety Kelle) lyrics in Sinhala script (කට්ට කාලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Katta Kaala (Sweety Kelle) |
|---|---|
| SINGER | SJS |
| VIEWS | 98 |
| UPDATED |
Katta Kaala (Sweety Kelle) Lyrics
nana naa nanana na na nanana naa na na
nana naa nanana na na nanana naa na na.....
mage sweety kella thambili gediya raththaran
mama adarei oyatah loweth nathi tharan..//
man langa boru na..boru mawala kian na..
surangana katha kiala rawattanne na...
mage sweety kella thambili gediya raththaran
mama adarei oyatah loweth nathi tharan
katta kaala dagaththa kella yalu..
ayeh mawa hambawenna enneh nalu....//
meka sirah kerapu mageh prathama love ekah
mama bokka unath dennah hitiyeh ah hata
danui matah hangenneh ayah galewweh mageh datha
ada kaneru atha kanna hithenewa mataaaa.....
kiala wadak na... ninda yanneh na
mewa hithala hithala mageh nadi watennah.
........................
machan owa ohoma thamai kello hitiyatah
meyala apiwa dala yanneh aneh nokiama
umbatah set wenakan hondha kellek langadima
sinduwak kiala imu aathul ekeh ada.....
hithala wadak na ayeh enneh na......
meka ganama hithala hithala wadak wenneh na..
katta kaala dagaththa kella yalu..
ayeh mawa hambawenna enneh nalu....
eya giyah kiala api handanneh na
wena kellak set wunama thaniyah na
eya giyah kiala api handanneh na
wena kellak set wunama thaniyah na.....කට්ට කාලා ගී පද
(මගේ sweety කෙල්ල තැඹිලි ගෙඩිය රත්තරන්
මම ආදරෙයි ඔයාට ලොවෙත් නැති තරම්...//)
මං ලඟ බොරු නෑ බොරු මවලා කියන්නෑ
සුරංගනා කතා කියලා රවට්ටනේ නෑ
මගේ sweety කෙල්ල තැඹිලි ගෙඩිය රත්තරන්
මම ආදරෙයි ඔයාට ලොවෙත් නැති තරම්
(කට්ට කාලා දා ගත්ත කෙල්ල යාලු
ආයේ මාව හම්බ වෙන්ඩ එන්නේ නැලු...//)
මේක සිරා කරපු මගේ ප්‍රථම ලව් එක
මම බොක්ක වුනත් දෙන්ඩ හිටියෙ ඈ හට
දැනුයි මට හැගෙන්නෙ ඇය ගැලෙව්වෙ මගෙ දත
අද කනේරු ඇට කන්න හිතෙනවා මට
කියල වැඩක් නෑ නින්ද යන්නෙ නෑ
මෙවා හිතලා හිතලා මගේ නාඩි වැටෙන්නෑ
මචන් ඔව්වා ඔහොම තමයි කෙල්ලො හිටියට
එයලා අපිව දාලා යන්නේ අනේ නොකියම
උඹට සෙට් වෙනකම් හොද කෙල්ලෙක් ලඟදිම
සින්දුවක් කියලා ඉමු ආතල් එකේ අද
හිතලා වැඩක් නෑ ආයේ එන්නෙ නෑ
මේක ගැනම හිතලා හිතලා වැඩක් වෙන්නෙ නෑ
කට්ට කාලා දා ගත්ත කෙල්ල යාලු
ආයේ මාව හම්බ වෙන්ඩ එන්නේ නැලු
(එයා ගියා කියලා අපි හඞන්නේ නැ
වෙන කෙල්ලෙක් සෙට් වුනාම තනිය නෑ...//)Related Songs and Tags
Katta Kaala (Sweety Kelle) LyricsKatta Kaala (Sweety Kelle) Lyrics Englishකට්ට කාලාකට්ට කාලා ගීතයේ පද පෙළLyrics With TransliterationSJS SongsSJS Lyrics