Manika (Malata Pelahara Pana Bambarun) Lyrics
“Malata pelahara paana bambarun aduwa nathiwama innawa” (මලට පෙලහර පාන බඹරුන් අඩුව නැතිවම ඉන්නවා): Manika (Malata Pelahara Pana Bambarun) (මැණික (මලට පෙලහර පාන බඹරුන්)) lyrics, a Sinhala love song sung by Sonali Perera, with words by Shalika Dissanayake and music by Tharindu Damsara, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Malata pelahara, and in Sinhala it is මැණික (මලට පෙලහර පාන බඹරුන්) ගී පද.
| SONG | Manika (Malata Pelahara Pana Bambarun) |
|---|---|
| SINGER | Sonali Perera |
| LYRICIST | Shalika Dissanayake |
| COMPOSER | Tharindu Damsara |
| CATEGORY | Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Manika (Malata Pelahara Pana Bambarun) Lyrics Singlish
Malata pelahara paana bambarun aduwa nathiwama innawa
Umba wage nae kavi karannata vadan un laga thiyanawa
Hina ochcham katha nitharama wunath thaniyak makanawa
Manika yai numba ki pamawata thawama hitha hiri watenawa…
Rae dawalak nathiwa aeththaata hithe tharunethu saelenawa
Aes agissen hina wenakota katha sahasak maewenawa
Athin athagena piyamaninta balan dahasak innawa
Mukuth nokiyama adath numbe mudu dethol nalalatha thawanawa…
Hetak gena nathi kathawak api wagak nathi maga raendenawa
Paethum mal nam mage hitha yata nimak nae numba dannawa
Nalal hathpata mata uruma nathi dinak ada heta labanawa
Ithin numbe hasaraella addara edaatath mama niwenawa…
Malata pelahara paana bambarun...මැණික (මලට පෙලහර පාන බඹරුන්) ගී පද
මලට පෙලහර පාන බඹරුන් අඩුව නැතිවම ඉන්නවා
උඹ වගේ නෑ කවි කරන්නට වදන් උන් ළග තියනවා
හිනා ඔච්චම් කතා නිතරම වුනත් තනියක් මකනවා
මැණික යැයි නුඹ කී පමාවට තවම හිත හිරි වැටෙනවා…
රෑ දවාලක් නැතිව ඇත්තට හිතේ තරුනෙතු සැලෙනවා
ඇස් අගිස්සෙන් හිනා වෙනකොට කතා සහසක් මැවෙනවා
අතින් අතගෙන පියමනින්ට බලන් දහසක් ඉන්නවා
මුකුත් නොකියම අදත් නුඹෙ මුදු දෙතොල් නළලත තවනවා…
හෙටක් ගැන නැති කතාවක අපි වගක් නැති මග රැඳෙනවා
පැතුම් මල් නම් මගේ හිත යට නිමක් නෑ නුඹ දන්නවා
නළල් හත්පට මට උරුම නැති දිනක් අද හෙට ලබනවා
ඉතිං නුඹෙ හසරැල්ල අද්දර එදාටත් මම නිවෙනවා…
මලට පෙලහර පාන බඹරුන්...
Related Songs and Tags
Manika (Malata Pelahara Pana Bambarun) LyricsManika (Malata Pelahara Pana Bambarun) Lyrics Englishමැණික (මලට පෙලහර පාන බඹරුන්)මැණික (මලට පෙලහර පාන බඹරුන්) ගීතයේ පද පෙළLyrics With TransliterationSonali Perera SongsSonali Perera LyricsPerera LyricsTharindu Damsara ComposerShalika Dissanayake Lyricist