Nokiyama Haradala Lyrics
“Nokiyama heradala oba ven vuna” (නොකියාම හැරදාලා ඔබ වෙන් වුණා), Nokiyama Haradala (නොකියාම හැරදාලා) lyrics: a Sinhala heartbreak song sung by Sonali Perera, with words and music by Dinesh Amila, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Nokiyama heradala, and in Sinhala it is නොකියාම හැරදාලා ගී පද.
| SONG | Nokiyama Haradala |
|---|---|
| SINGER | Sonali Perera |
| LYRICIST | Dinesh Amila |
| COMPOSER | Dinesh Amila |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 10 |
| UPDATED |
Nokiyama Haradala Lyrics Singlish
Nokiyama heradala oba ven vuna
Maha raeka thani yahane mama velapuna
Vassaanayama athangille davatee giya
Oba nomathi me loke mama thanivuna
Nokiyama heradala oba ven vuna.......
Nethu agata eka kandulu binduwak athi
Api aadare keruwe sasare bandi
E kuriru hevanella sulange vadee
Pidu pemata virahavada thavamath himi.......
Api denna ven karana boru chodana
Pilagatte naeha obata athi pema nisa
Aes dekata deka dekama pem kala nisa
Dura rataka man thanivuna oba nisa.......
Nokiyama heradala.......නොකියාම හැරදාලා ගී පද
නොකියාම හැරදාලා ඔබ වෙන් වුණා
මහ රෑක තනි යහනේ මම වැලපුණා
වස්සානයම අතැඟිල්ලේ දැවටී ගියා
ඔබ නොමැති මේ ලෝකේ මම තනිවුණා
නොකියාම හැරදාලා ඔබ වෙන් වුණා.......
නෙතු අගට එක කඳුළු බිඳුවක් ඇති
අපි ආදරේ කෙරුවේ සසරේ බැඳි
ඒ කුරිරු හෙවණැල්ල සුළඟේ වැදී
පිදු පෙමට විරහවද තවමත් හිමි.......
අපි දෙන්නා වෙන් කරන බොරු චෝදනා
පිළිගත්තේ නැහැ ඔබට ඇති පෙම නිසා
ඇස් දෙකට දැක දැකම පෙම් කළ නිසා
දුර රටක මං තනිවුණා ඔබ නිසා.......
නොකියාම හැරදාලා.......
Performances of Nokiyama Haradala
Cover versions, live performances, and reality-show contestant performances of “Nokiyama Haradala” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nokiyama Haradala LyricsNokiyama Haradala Lyrics Englishනොකියාම හැරදාලානොකියාම හැරදාලා ගීතයේ පද පෙළLyrics With TransliterationSonali Perera SongsSonali Perera LyricsPerera LyricsDinesh Amila ComposerDinesh Amila Lyricist
