Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Sudam Chamara
  3. Sudu Gawuma Adan Ena Wita Lyrics

Sudu Gawuma Adan Ena Wita Lyrics (සුදු ගවුම ඇඳන් එන විට) by Sudam Chamara

Sudu Gawuma Adan Ena Wita Lyrics

Sudu gavuma endan ena vita oya nangiye
Mata penenne oba malak vage harima lassana
Bambarek vi avith male ron ganna hithai
(Kiyanna aasai obata adarei kiya...//)

Malak sema oba pipila suvanda hamanne
E suvandata mage sitha diva gihilla mihiriye
E suvanda ganna mata iwasumak nae priye
(Hadenna obe hade mata ida denna priye...//)

Sudu gavuma endan ena vita......

Sasara langa sitama ma netha vehesanne
Oba ena thurama mage sithata senasimek nae
Oba nodaka inna eka mohotak netha ida dennae
(Randenna obe hade mata ida denna priye...//)

Sudu gavuma endan ena vita......

සුදු ගවුම ඇඳන් එන විට ගී පද

සුදු ගවුම ඇඳන් එන විට ඔයා නංගියේ 
මට පෙනෙන්නේ ඔබ මලක් වගේ හරිම ලස්සන 
බඹරෙක් වී ඇවිත් මලේ රොන් ගන්න හිතෙයි 
(කියන්න ආසයි ඔබට ආදරෙයි කියා...//)

මලක් සේම ඔබ පිපිලා සුවඳ හමන්නේ 
ඒ සුවඳට මගෙ සිත දිව ගිහින් මිහිරියේ 
ඒ සුවඳ ගන්න මට ඉවසුමක් නෑ ප්‍රියේ 
(හැදෙන්න ඔබෙ හදේ මට ඉඩ දෙන්න ප්‍රියේ...//)

සුදු ගවුම ඇඳන් එන විට......

සසර ලඟ සිටම මා නෙත වෙහෙසන්නේ 
ඔබ එන තුරාම මගේ සිතට සැනසීමක් නෑ 
ඔබ නොදැක ඉන්න එක මොහොතක් නෙත ඉඩ දෙන්නෑ 
(රැඳෙන්න ඔබෙ හදේ මට ඉඩ දෙන්න ප්‍රියේ...//) 

සුදු ගවුම ඇඳන් එන විට......

Sudu Gawuma Adan Ena Wita (සුදු ගවුම ඇඳන් එන විට) is a Sinhala song sung by Sudam Chamara. This page presents the Sudu Gawuma Adan Ena Wita lyrics in Sinhala script (සුදු ගවුම ඇඳන් එන විට ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Sudu Gawuma Adan Ena Wita including singer, lyricist, composer, and view count
SONGSudu Gawuma Adan Ena Wita
SINGERSudam Chamara
CATEGORYLove Songs
VIEWS64
UPDATEDMay 2026

Performances of Sudu Gawuma Adan Ena Wita

Cover versions, live performances, and reality-show contestant performances of “Sudu Gawuma Adan Ena Wita” on YouTube.

Cover Versions · 4

▶
CoverSudu Gauma Adan Ena Vita - New Melody (සුදු ගවුම ඇඳන් එන විට - නිව් මෙලඩි)SL SOUND HACK
▶
CoverSudu Gauma Adan Ena Vita / best of sudam chamara /Mp3 / සුදු ගවුම ඇඳන් එන විටsl mix TV
▶
CoverSudu gauma adam anavita... ( සුදු ගවුම ඇඳන් එනවිට ඔයා නංගියේ..) Sudham Chamara Song With New Melodyජනා බ්‍රෝ
▶
Coverසුදු ගවුම ඇඳන් එන විට | Sudu Gawuma Adan Ena Wita - New Melodyමියුරු ගී Miyuru Gee

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Sudu Gawuma Adan Ena Wita LyricsSudu Gawuma Adan Ena Wita Lyrics Englishසුදු ගවුම ඇඳන් එන විටසුදු ගවුම ඇඳන් එන විට ගීතයේ පද පෙළLyrics With TransliterationSudam Chamara SongsSudam Chamara LyricsChamara Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Sudu Gawuma Adan Ena Wita" by Sudam Chamara

More from Sudam Chamara

  • Mata Thahanam Mal Kakulen Lyrics103
  • Suwada Malaka Lyrics143
  • View All Songs3

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58