Mata Thahanam Mal Kakulen Lyrics by Sudam Chamara
Mata Thahanam Mal Kakulen (මට තහනම් මල් කැකුලෙන්) is a Sinhala song sung by Sudam Chamara. This page presents the Mata Thahanam Mal Kakulen lyrics in Sinhala script (මට තහනම් මල් කැකුලෙන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mata Thahanam Mal Kakulen |
|---|---|
| SINGER | Sudam Chamara |
| VIEWS | 48 |
| UPDATED |
Mata Thahanam Mal Kakulen Lyrics
(mata tahanam mal kaekulen suwada paetuwata
mata daenenne e maleema suwada apamana
waeta maayim pasu keruwath suwada mada nala
sipagannata ey tahanam ma paetuu mala)...//
Usa aththaka udata welaa pipunu numba gena
balaa inna sandaluthale situwarun maeda
ochcham kara athu wahalin hiru ebena mata
maedure dora wiwar weyida numba balannata
mata tahanam mal kaekulen suwada paetuwata
mata daenenne e maleema suwada apamana
waeta maayim pasu keruwath suwada mada nala
sipagannata ey tahanam ma paetuu mala
daenena duka kawiyak wi numbaata kiyanna dina
udu mahale kawulu dorin numbaata aseyida
waeta kotu baendi uyan theraka haedata pipunu mala
saeda sulangata aran yayida matath horen heta
(mata tahanam mal kaekulen suwada paetuwata
mata daenenne e maleema suwada apamana
waeta maayim pasu keruwath suwada mada nala
sipagannata ey tahanam ma paetuu mala)...//මට තහනම් මල් කැකුලෙන් ගී පද
(මට තහනම් මල් කැකුලෙන් සුවඳ පැතුවට
මට දැනෙන්නෙ එ් මලේම සුවඳ අපමණ
වැට මායිම් පසු කෙරුවත් සුවඳ මද නල
සිපගන්නට ඇයි තහනම් මා පැතූ මල)...//
උස අත්තක උඩට වෙලා පිපුණු නුඹ ගැන
බලා ඉන්න සඳළුතලේ සිටුවරුන් මැද
ඔච්චම් කර අතු වහලින් හිරු එබෙන මට
මැදුරේ දොර විවර වෙයිද නුඹ බලන්නට
මට තහනම් මල් කැකුලෙන් සුවඳ පැතුවට
මට දැනෙන්නෙ එ් මලේම සුවඳ අපමණ
වැට මායිම් පසු කෙරුවත් සුවඳ මද නල
සිපගන්නට ඇයි තහනම් මා පැතූ මල
දැනෙනා දුක කවියක් වී නුඹට කියන දින
උඩු මහලේ කවුළු දොරින් නුඹට ඇසේවිද
වැට කොටු බැඳි උයන් තෙරක හැඩට පිපුණු මල
සැඩ සුළඟට අරන් යයිද මටත් හොරෙන් හෙට
(මට තහනම් මල් කැකුලෙන් සුවඳ පැතුවට
මට දැනෙන්නෙ එ් මලේම සුවඳ අපමණ
වැට මායිම් පසු කෙරුවත් සුවඳ මද නල
සිපගන්නට ඇයි තහනම් මා පැතූ මල)...//Performances of Mata Thahanam Mal Kakulen
Cover versions, live performances, and reality-show contestant performances of “Mata Thahanam Mal Kakulen” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coversudam chamara with flash back mata thahanam mal kakulen songturbosinhala
▶CoverMata Thahanam Mal KakulenNew Melody - Topic
▶CoverMata Thahanam මට තහනම් මල් කැකුලෙන් ඩොල්කි රහට | Sugath Diulgane (Dholki Version) | ViduranganaDholki Video
▶Coverමට තහනම් මල් කැකුලෙන් | Mata Thahanm Mal Kakulen | Best of Sudam Chamara New MelodySL Video Zone
▶Coverමට තහනම් මල් කැකුලෙන් 𝗺𝗮𝘁𝗮 𝘁𝗵𝗮𝗵𝗮𝗻𝗮𝗺 𝗺𝗮𝗹 𝗸𝗲𝗸𝘂𝗹𝗲𝗻, ශ්‍රී සිද්ධාර්ථ දහම්පාසලේ ආචාර්ය විපුල සර්ගේ හඩින්Lᴀᴋsʜᴀɴ Kᴏɴᴀʀᴀ _ᵒᶠᶠⁱᶜⁱᵃˡ_
▶CoverMata Thahanam mal kakulen | Sudam Chamara මට තහනම් මල් කැකුලෙන් සුවද පැතුවටSindu srilanka
▶CoverSudam Chamara සුදම් චාමර Mata Thahanam mal kakulen මට තහනම් මල් කැකුළෙන්DhanuK Joo
▶CoverNew melody new nonstop මට තහනම් මල් කැකුලෙන් auraLankaEntertainmentMUSIC BROWSER SL
▶CoverMata Thahanam Mal Kakulen (මට තහනම් මල් කැකුලෙන්) - Guitar Lesson by Ishan ChamaraIshan Chamara
▶CoverMata Thahanam Mal Kakulen[මට තහනම් මල් කැකුලෙන්]Sudan Chamara 2021 New Melody SongPasindu lakshan
▶Covermata thahanam mal kakulen මට තහනම් මල් කැකුලෙන් /sudam chamara/sri music/sinhala song / best songSri MUSIC
▶Coverමට තහනම් මල් කැකුලෙන් සුවඳ පැතුවට...nethu gamage
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mata Thahanam Mal Kakulen LyricsMata Thahanam Mal Kakulen Lyrics Englishමට තහනම් මල් කැකුලෙන්මට තහනම් මල් කැකුලෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationSudam Chamara SongsSudam Chamara LyricsChamara Lyrics
