Suwada Malaka Lyrics by Sudam Chamara
Suwada Malaka (සුවඳ මලක) is a Sinhala song sung by Sudam Chamara. This page presents the Suwada Malaka lyrics in Sinhala script (සුවඳ මලක ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Suwada Malaka |
|---|---|
| SINGER | Sudam Chamara |
| VIEWS | 81 |
| UPDATED |
Suwada Malaka Lyrics
(Suwanda malaka suwanda podak wenna bariwa latawee
Suwanda dunnumbe sitata gindara dee sangawi
Dawena numbe sit mala langa sina sisi rangadee
Ahimiwa giya numba gena duka danuna sudu nangee...//)
Adareta lanwee numba mata owadan dunna
Numbe bahata awanata nowu maa gena numba tawuna
Numbe hitata duka upadina heena hitin mawawa
Numba ta dunnum dukama awith maa watakara dawuna
Suwanda malaka suwanda podak....
Prarthana heena mawa numba kandulali beeva
Samawenna kiyanne bari taramata duka dunna
Eth numbe hada pathulin samawa mata dunna
Sudu nangeeya mage wenna pin karada manda
Suwanda malaka suwanda podak....//
(Ahimiwa giya numba gena duka danuna sudu nangee...//)සුවඳ මලක ගී පද
(සුවඳ මලක සුවඳ පොදක් වෙන්න බැරිව ලතැවී
සුවඳ දුන්නු නුඹේ සිතට ගින්දර දී සැඟවී
දැවෙන නුඹේ සිත් මල ලඟ සිනා සිසී රඟදී
අහිමිව ගිය නුඹ ගැන දුක දැනුනා සුදු නංගී...//)
ආදරේට ලංවී නුඹ මට ඔවදන් දුන්නා
නුඹේ බහට අවනත නොවු මා ගැන නුඹ තැවුනා
නුඹේ හිතට දුක උපදින හීන හිතින් මැව්වා
නුඹට දුන්නු දුකම ඇවිත් මා වටකර දැවුනා
සුවඳ මලක සුවඳ පොදක්....
ප්‍රාර්ථනා හීන මවා නුඹ කඳුලැලි බීවා
සමාවෙන්න කියන්න බැරි තරමට දුක දුන්නා
එත් නුඹේ හද පතුලින් සමාව මට දුන්නා
සුදු නංගියා මගේ වෙන්න පිං කරාද මන්දා
සුවඳ මලක සුවඳ පොදක්....//
(අහිමිව ගිය නුඹ ගැන දුක දැනුනා සුදු නංගී...//)Performances of Suwada Malaka
Cover versions, live performances, and reality-show contestant performances of “Suwada Malaka” on YouTube.
Live Performances · 1
Cover Versions · 9
▶CoverSuwada Malaka Suwada Podak (සුවඳ මලක සුවඳ පොදක්) Embilipitiya Delighted With Rasika LiyanarachchiPRANEETH SAMPATH
▶CoverSuwada Malaka Suwada Podak | සුවද මලක සුවද පොදක් - Sudam ChamaraRidam eka
▶CoverSuwada Malaka Suwada Podak | Sudam Chamara | BASS BOOSTED | @shortthings5470Short Thing's By Thiwanka
▶CoverSuwanda Malaka (සුවඳ මලක) – Rasika Liyanarachchi ft. Ambalangoda Dimathra | Sinhala Hit SongAmbalangoda Dimathra
▶CoverSuwada Malaka Suwada Podak - Sudam Chamara with All RightSL LiVE TONE
▶CoverSuwada Malaka Suwada Podak - New Melody (සුවඳ මලක සුවඳ පොදක් - නිව් මෙලඩි)SL SOUND HACK
▶Coverසුවඳ මලක සුවඳ පොදක් /ඩොල්කි රහට Keraoke /Suwada malaka suwada podak / Sudam chamara keraokeNiDu keroke tracks
▶CoverSuwada Malaka Suwada Podak - Sudam Chamara (සුවඳ මලක සුවඳ පොදක්)Lyrics Hub (Sri Lanka)
▶Coverසුවද මලක සුවද පොදක් | Suwada malaka suwada podak | Sudam chamaraTune Tales
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Suwada Malaka LyricsSuwada Malaka Lyrics Englishසුවඳ මලකසුවඳ මලක ගීතයේ පද පෙළLyrics With TransliterationSudam Chamara SongsSudam Chamara LyricsChamara Lyrics
