Ridunu Sithak Lyrics
“Ridunu sitak ridavana eka jeevithayata obe suwai nam” (රිදුනු සිතක් රිදවන එක ජීවිතයට ඔබෙ සුවයි නම්), Ridunu Sithak (රිදුනු සිතක්) lyrics: a Sinhala heartbreak song sung by Sujith Wadanambi, with words by Shehan Galahitiyawa and music by Priyantha Navalage, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Ridunu sitak, and in Sinhala it is රිදුනු සිතක් ගී පද.
| SONG | Ridunu Sithak |
|---|---|
| SINGER | Sujith Wadanambi |
| LYRICIST | Shehan Galahitiyawa |
| COMPOSER | Priyantha Navalage |
| CATEGORY | Heart Break |
| VIEWS | 11 |
| UPDATED |
Ridunu Sithak Lyrics Singlish
Ridunu sitak ridavana eka jeevithayata obe suwai nam
Athivana thuru ma ridava obe senasenna
Ohu atha gena ma asalin daengili banda ya haki nam
Hemadamat ma ridava piyamena yanna
Neth thema thema kandulu bindu kada helena vita
Sihiwenawa mata pera apage atheethayan
Mata handanna idadilama obe hinahenna
Nethin kandulu bimata hela hemadatama ma thani wennam
Sita thala pela hadata kandu senehe bindunu vita
Uhulanata baeha mata me duka kohomatavath
Mata kiyanne wena kawuruth nae pera sema
Sithin obewa magewa wela kawadawath bae wenwanna
Ridunu sitak ridavana eka jeevithayata obe suwai nam
Athivana thuru ma ridava obe senasenna
Ohu atha gena ma asalin daengili banda ya haki nam
(Hemadamat ma ridava piyamena yanna...//)රිදුනු සිතක් ගී පද
රිදුනු සිතක් රිදවන එක ජීවිතයට ඔබෙ සුවයි නම්
ඇතිවන තුරු මා රිදවා ඔබ සැනසෙන්න
ඔහු අත ගෙන මා අසලින් දෑඟිලි බැඳ යා හැකි නම්
හැමදාමත් මා රිදවා පියමැන යන්න
නෙත් තෙමා තෙමා කඳුලු බිංදු කඩා හැලෙන විට
සිහිවෙනවා මට පෙර අපගේ අතීතයන්
මට හඬන්න ඉඩදීලම ඔබ හිනැහෙන්න
නෙතින් කඳුලු බිමට හෙලා හැමදාටම මා තනි වෙන්නම්
සිත තලා පෙලා හදට කැන්දු සෙනෙහෙ බිඳුනු විට
උහුලන්නට බැහැ මට මේ දුක කොහොමටවත්
මට කියන්න වෙන කවුරුත් නෑ පෙර සේම
සිතින් ඔබව මගෙම වෙලා කවදාවත් බෑ වෙන්වන්න
රිදුනු සිතක් රිදවන එක ජීවිතයට ඔබෙ සුවයි නම්
ඇතිවන තුරු මා රිදවා ඔබ සැනසෙන්න
ඔහු අත ගෙන මා අසලින් දෑඟිලි බැඳ යා හැකි නම්
(හැමදාමත් මා රිදවා පියමැන යන්න...//)Performances of Ridunu Sithak
Cover versions, live performances, and reality-show contestant performances of “Ridunu Sithak” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ridunu Sithak LyricsRidunu Sithak Lyrics Englishරිදුනු සිතක්රිදුනු සිතක් ගීතයේ පද පෙළLyrics With TransliterationSujith Wadanambi SongsSujith Wadanambi LyricsWadanambi LyricsPriyantha Navalage ComposerShehan Galahitiyawa Lyricist
