Es Podi Rathu Unata Lyrics
“aes podi rathu wunata chuttak sera kalata” (ඇස් පොඩි රතු වුණාට චුට්ටක් සැර කළාට), Es Podi Rathu Unata (ඇස් පොඩි රතු වුණාට) lyrics: a Sinhala love song sung by Sujith Wadanambi, with words by Nalin Nagodavithana and music by E.A.S. Lakruman, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as aes podi, and in Sinhala it is ඇස් පොඩි රතු වුණාට ගී පද.
| SONG | Es Podi Rathu Unata |
|---|---|
| SINGER | Sujith Wadanambi |
| LYRICIST | Nalin Nagodavithana |
| COMPOSER | E.A.S. Lakruman |
| CATEGORY | Love Songs |
| VIEWS | 59 |
| UPDATED |
Es Podi Rathu Unata Lyrics Singlish
aes podi rathu wunata chuttak sera kalata
hitha hadaganna barida paenchiye
oaya hurathal hinawa dingak haengunata
man adareyine punchi nangiye.......
pembara kathabahata nitharama oba huruwunata
adareta kodukariye
man poddak sera kalata hadissiye
(taraha wenna epa ohoma chooti nangiye......//)
aes podi rathu........
hemihita yaluwenna ko chuttak hinawenna
hari lassana dewliyak wage
sudu kammul theth wunama nangiye
(matath ithin wawaganna bari wela wage......//)
aes podi rathu........ඇස් පොඩි රතු වුණාට ගී පද
ඇස් පොඩි රතු වුණාට චුට්ටක් සැර කළාට
හිත හදාගන්න බැරිද පැංචියේ
ඔය හුරතල් හිනාව ඩිංගක් හැංගුණාට
මං ආදරෙයිනේ පුංචි නංගියේ.......
පෙම්බර කතාබහට නිතරම ඔබ හුරුවුණාට
ආදරේට කෝඩුකාරියේ
මං පොඩ්ඩක් සැර කළාට හදිස්සියේ
(තරහා වෙන්න එපා ඔහොම චූටි නංගියේ......//)
ඇස් පොඩි රතු........
හෙමිහිට යාළුවෙන්න කෝ චුට්ටක් හිනාවෙන්න
හරි ලස්සන දෙව්ලියක් වගේ
සුදු කම්මුල් තෙත් වුණාම නංගියේ
(මටත් ඉතින් වාවගන්න බැරි වෙලා වගේ......//)
ඇස් පොඩි රතු........
Related Songs and Tags
Es Podi Rathu Unata LyricsEs Podi Rathu Unata Lyrics Englishඇස් පොඩි රතු වුණාටඇස් පොඩි රතු වුණාට ගීතයේ පද පෙළLyrics With TransliterationSujith Wadanambi SongsSujith Wadanambi LyricsWadanambi LyricsE.A.S. Lakruman ComposerNalin Nagodavithana Lyricist