Kadulaka Ma Dutuwe Lyrics
“Kandulaka ma dutuwe dukamai” (කඳුළක මා දුටුවේ දුකමයි), Kadulaka Ma Dutuwe (කඳුළක මා දුටුවේ) lyrics: a Sinhala heartbreak song sung by Sun-J Bandara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is කඳුළක මා දුටුවේ ගී පද.
| SONG | Kadulaka Ma Dutuwe |
|---|---|
| SINGER | Sun-J Bandara |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 5 |
| UPDATED |
Kadulaka Ma Dutuwe Lyrics Singlish
Kandulaka ma dutuwe dukamai...
Kandulaka ma dutuwe...
Hadehi langumi gena unuhum kandulu kata
Ma handawai nisalai situwamak lesa
Helana susume galana domnas
Kelesin vindaganney ma ada
Oba me jeewithe kandulin pinapu...
Oba me jeewithe......
Kandulaka ma dutuwe dukamai...
Kandulaka ma dutuwe...
Rahase handuwe lesakin siravu....
Rahase handuwe
Kandulaka ma dutuwe dukamai...
Kandulaka ma dutuwe...
Oba me jeewithe kandulin pinapu...
Oba me jeewithe......
Kandulaka ma dutuwe dukamai...
Kandulaka ma dutuwe...කඳුළක මා දුටුවේ ගී පද
කඳුළක මා දුටුවේ දුකමයි...
කඳුළක මා දුටුවේ...
හදෙහි ලැඟුමි ගෙන උණුහුම් කඳුළු කැට
මා හඬවයි නිසලයි සිතුවමක් ලෙස
හෙලනා සුසුමේ ගලනා දොම්නස්
කෙලෙසින් විඳගන්නේ මා අද
ඔබ මේ ජීවිතේ කඳුලින් පිනපු...
ඔබ මේ ජීවිතේ......
කඳුළක මා දුටුවේ දුකමයි...
කඳුළක මා දුටුවේ...
රහසේ හැඬුවේ ලෙසකින් සිරවු....
රහසේ හැඬුවේ
කඳුළක මා දුටුවේ දුකමයි...
කඳුළක මා දුටුවේ...
ඔබ මේ ජීවිතේ කඳුලින් පිනපු...
ඔබ මේ ජීවිතේ......
කඳුළක මා දුටුවේ දුකමයි...
කඳුළක මා දුටුවේ...
Related Songs and Tags
Kadulaka Ma Dutuwe LyricsKadulaka Ma Dutuwe Lyrics Englishකඳුළක මා දුටුවේකඳුළක මා දුටුවේ ගීතයේ පද පෙළLyrics With TransliterationSun-J Bandara SongsSun-J Bandara LyricsBandara Lyrics