Obe Dathin Allan (Diamond Girl) Lyrics
“obe dathin allan ma” (ඔබේ දෑතින් අල්ලන් මා), Obe Dathin Allan (Diamond Girl) (ඔබේ දෑතින් අල්ලන් (දියමන්ති මාලේ)) lyrics: a Sinhala love song sung by Sun-J Bandara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබේ දෑතින් අල්ලන් (දියමන්ති මාලේ) ගී පද.
| SONG | Obe Dathin Allan (Diamond Girl) |
|---|---|
| SINGER | Sun-J Bandara |
| CATEGORY | Love Songs |
| VIEWS | 81 |
| UPDATED |
Obe Dathin Allan (Diamond Girl) Lyrics Singlish
obe dathin allan ma
ekkan yannam ma aaye
obe dasin kandulal nam
gilihenne nae aaye
sudu diyamanti maale
obe gelehi palada ma
geniyannam ma...
me seeta rae yaame
obe dathin allan ma
divagena yannam ma aaye
mage dasin kandulal nam
gilihenne nae aaye
ae oruwe nag obe haa
unuhum turule hangila
saenasum susuman lannam ma
me seeta rae yaame
mudu meidumen bandi kadu yaaye
obe haa kiw gee mathakai mathakai mata
aewidan yanakota gimhaane
obe haa kiw gee mathakai
seeta mada pavanella dasatin paa eddi
obage sirure dawathechchi
mata sihiyata enne ae kaale
obe ma haa hurathal vechchi...
obe dathin allan...ඔබේ දෑතින් අල්ලන් (දියමන්ති මාලේ) ගී පද
ඔබේ දෑතින් අල්ලන් මා
එක්කන් යන්නම් මා ආයේ
ඔබේ දෑසින් කඳුලැල් නම්
ගිලිහෙන්නේ නෑ ආයේ
සුදු දියමන්ති මාලේ
ඔබේ ගෙලෙහී පලදා මා
ගෙනියන්නම් මා...
මේ සීත රෑ යාමේ
ඔබේ දෑතින් අල්ලන් මා
දිවගෙන යන්නම් මා ආයේ
මගෙ දෑසින් කඳුලැල් නම්
ගිලිහෙන්නේ නෑ ආයේ
ඒ ඔරුවේ නැග ඔබ හා
උණුහුම් තුරුලේ හැංඟිලා
සැනසුම් සුසුමන් ලන්නම් මා
මේ සීත රෑ යාමේ
මුදු මීදුමෙන් බැඳි කදු යායේ
ඔබ හා කිව් ගී මතකයි මතකයි මට
ඇවිදන් යනකොට ගිම්හානේ
ඔබ හා කිව් ගී මතකයි
සීත මද පවනැල්ල දසතින් පා එද්දී
ඔබගේ සිරුරේ දැවටෙච්චී
මට සිහියට එන්නේ ඒ කාලේ
ඔබ මා හා හුරතල් වෙච්චී...
ඔබේ දෑතින් අල්ලන්.../Related Songs and Tags
Obe Dathin Allan (Diamond Girl) LyricsObe Dathin Allan (Diamond Girl) Lyrics Englishඔබේ දෑතින් අල්ලන් (දියමන්ති මාලේ)ඔබේ දෑතින් අල්ලන් (දියමන්ති මාලේ) ගීතයේ පද පෙළLyrics With TransliterationSun-J Bandara SongsSun-J Bandara LyricsBandara Lyrics