Hiru Langa Seethala Soyana Lyrics
“Hiru langa seethala soyan” (හිරු ලඟ සීතල සොයනා), Hiru Langa Seethala Soyana (හිරු ලඟ සීතල සොයනා) lyrics: a Sinhala love song sung by Suranji Shamali, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හිරු ලඟ සීතල සොයනා ගී පද.
| SONG | Hiru Langa Seethala Soyana |
|---|---|
| SINGER | Suranji Shamali |
| CATEGORY | Love Songs |
| VIEWS | 31 |
| UPDATED |
Hiru Langa Seethala Soyana Lyrics Singlish
Hiru langa seethala soyan
Hima matha unusuma pathana
Lowa thula apa sarisarana
(Sihinaya thaniyata hidina)..//
Mal pibidenna vasanthayama oba hata oneda
Gimhanaye pipena thani mala kotharam sonduruda
Jeevithaye hemada obahata hasarel oneda
Kandulak pawasana hangum dahara kotharam sihilada
Hiru langa seethala....
Ulpatha nodani nam gangulaka diya nopathanna
Pansilu nodani nam veena gena nothawenna
Mindada nodani nam pemlowa doragulu lanna
An duka nodani nam netha kandulal nosalanna
Hiru langa seethala....
Sihinaya thaniyata hidina..හිරු ලඟ සීතල සොයනා ගී පද
හිරු ලඟ සීතල සොයනා
හිම මත උණුසුම පතනා
ලොව තුල අප සැරිසරනා
(සිහිනය තනියට හිඳිනා)..//
මල් පිබිදෙන්නට වසන්තයම ඔබ හට ඕනෙද
ගිම්හානයෙ පිපෙනා තනි මල කොතරම් සොඳුරුද
ජීවිතයේ හැමදා ඔබහට හසරැල් ඕනෙද
කඳුලක් පවසන හැඟුම් දහර කොතරම් සිහිලද
හිරු ලඟ සීතල....
උල්පත නොදනී නම් ගඟුලක දිය නොපතන්න
පන්සිළු නොදනී නම් වීණා ගැන නොතැවෙන්න
මින්දද නොදනී නම් පෙම්ලොව දොරගුලු ලන්න
අන් දුක නොදනී නම් නෙත කඳුලැල් නොසලන්න
හිරු ලඟ සීතල....
සිහිනය තනියට හිඳිනා..
Performances of Hiru Langa Seethala Soyana
Cover versions, live performances, and reality-show contestant performances of “Hiru Langa Seethala Soyana” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hiru Langa Seethala Soyana LyricsHiru Langa Seethala Soyana Lyrics Englishහිරු ලඟ සීතල සොයනාහිරු ලඟ සීතල සොයනා ගීතයේ පද පෙළLyrics With TransliterationSuranji Shamali SongsSuranji Shamali LyricsShamali Lyrics
