Thawa Mohothak Lyrics
“Tawa mohotak langin indan purudu sinaha sitin” (තව මොහොතක් ළඟින් ඉඳන් පුරුදු සිනහා සිතින්): Thawa Mohothak (තව මොහොතක්) lyrics, a Sinhala heartbreak song sung by Suranji Shamali, with words by Kasun Primal and music by Sandaruwan Jayasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Tawa mohotak, and in Sinhala it is තව මොහොතක් ගී පද.
| SONG | Thawa Mohothak |
|---|---|
| SINGER | Suranji Shamali |
| LYRICIST | Kasun Primal |
| COMPOSER | Sandaruwan Jayasinghe |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 18 |
| UPDATED |
Thawa Mohothak Lyrics Singlish
Tawa mohotak langin indan purudu sinaha sitin
Me hitawat durin indan taniwa senasennam
Dun wedana winda dara dathin susum hangala
Heta hawasat me manaye ayeth hamuwannam.......
Dawasak pasa ahimiwa himi wana
Hebehin nolabunu ekama ruwak
Hita randi senehasa nokiya windawana
Taniyen pem kala magema dukak
Hemada hawasata methanama hamuwana
Pemwanthiyai mama........
Tawa mohotak.......
Kandulak wetila wiyali yana wita
Hitala hinahena bawa danila
Magen asana wita kandalata hetuwa
Kiyanne kohomada oba kiyala
Kawadawath mata nolabena hitawatha
Obage ma pemwanthiyai mama........
Tawa mohotak.......තව මොහොතක් ගී පද
තව මොහොතක් ළඟින් ඉඳන් පුරුදු සිනහා සිතින්
මේ හිතවත් දුරින් ඉඳන් තනිව සැනසෙන්නම්
දුන් වේදනා විඳ දරා දෑතින් සුසුම් හංගලා
හෙට හවසත් මේ මානයේ ආයෙත් හමුවන්නම්.......
දවසක් පාසා අහිමිව හිමි වන
හැබැහින් නොලැබුණු එකම රුවක්
හිත රැඳි සෙනෙහස නොකියා විඳවන
තනියෙන් පෙම් කළ මගේම දුකක්
හැමදා හවසට මෙතනම හමුවන
පෙම්වන්තියයි මම........
තව මොහොතක්.......
කඳුලක් වැටිලා වියළි යන විට
හිතලා හිනැහෙන බව දැනිලා
මගෙන් අසන විට කඳලට හේතුව
කියන්නේ කොහොමද ඔබ කියලා
කවදාවත් මට නොලැබෙන හිතවත
ඔබගේම පෙම්වන්තියයි මම........
තව මොහොතක්.......
Performances of Thawa Mohothak
Cover versions, live performances, and reality-show contestant performances of “Thawa Mohothak” on YouTube.
Live Performances · 1
Cover Versions · 8
▶CoverPremaya Puda Dii Awasanai - Chamara Weerasinghe & Rajika | Best Of Chamara WeerasingheStudio D&D
▶Coverඑපා තවත් ඔබ මා රවටන්නට (epa thawath oba ma rawatannata)Silent Ent. Pro. 2
▶CoverThawa Mohothak - Suranji Shamali [www.hirutv.lk]Hiru TV LIVE
▶CoverThawa Mohothak (තව මොහොතක්)- Suranli Shamali - MEntertainmentsM Entertainments
▶Coverතව මොහොතක් මේ තරම් ළංවී ඉන්නවනම්UDAYA SHREE
▶CoverThawa mohothak - Suranji Shamalipriyangi gunawardhana
▶CoverThawa Mohothak (තව මොහොතක්) - Manjula Pushpakumara Ft NuwanNuwan Productions
▶CoverUdaya Shree - Thawa Mohothak (තව මොහොතක්) Guitar Chords | TutorialUDAYA SHREE
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thawa Mohothak LyricsThawa Mohothak Lyrics Englishතව මොහොතක්තව මොහොතක් ගීතයේ පද පෙළLyrics With TransliterationSuranji Shamali SongsSuranji Shamali LyricsShamali LyricsSandaruwan Jayasinghe ComposerKasun Primal Lyricist
