Kandulu Thiyala
Kandulu Thiyala Lyrics
Kandulu thiyala sathuta udura giyaath rawataama sitha ridawa
Raththarane naa tharaha kisidaa inna sathutin oyaa
Miyadenna mohotak pera
Oyaa ey kiyalala innawa maga bala
Sihi wela kawadaa ho pera mage aadare.......
Gewuna oba gaawa jeewithe pana wage watinawa sadaa
Mathaka katu gaala maa dama giyaath wen wee oyaa
Himi wune oba nisa dukama vitharai mata sadaa
Miyadenna mohotak pera
Oyaa ey kiyalala innawa maga bala
Sihi wela kawadaa ho pera mage aadare.......
Sithata mage dunna wedana obata himiwennepaa sadaa
Sathuta oba gaawa divi thuraa randennaata pathanawa
Himi wune oba nisa dukama vitharai mata sadaa.......
Kandulu thiyala.......
කඳුළු තියලා ගී පද
කඳුළු තියලා සතුට උදුරා ගියත් රවටාම සිත රිදවා
රත්තරනේ නෑ තරහා කිසිදා ඉන්න සතුටින් ඔයා
මියැදෙන්න මොහොතක් පෙර
ඔයා එයි කියලා ඉන්නවා මග බලා
සිහිවෙලා කවදා හෝ පෙර මගේ ආදරේ.......
ගෙවුණ ඔබ ගාව ජීවිතේ පණ වගේ වටිනවා සදා
මතක කටු ගාලා මා දමා ගියත් වෙන් වී ඔයා
හිමි වුණේ ඔබ නිසා දුකම විතරයි මට සදා
මියැදෙන්න මොහොතක් පෙර
ඔයා එයි කියලා ඉන්නවා මග බලා
සිහිවෙලා කවදා හෝ පෙර මගේ ආදරේ.......
සිතට මගේ දුන්නු වේදනා ඔබට හිමිවෙන්නෙපා සදා
සතුට ඔබ ගාව දිවි තුරා රැඳෙන්නට පතනවා
හිමි වුණේ ඔබ නිසා දුකම විතරයි මට සදා.......
කඳුළු තියලා.......
Frequently Asked Questions
Who sang Kandulu Thiyala?
Susantha Fernando performed Kandulu Thiyala. Susantha Fernando is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Kandulu Thiyala lyrics?
The lyrics for Kandulu Thiyala were written by Sujith Priyan. Sujith Priyan is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Kandulu Thiyala?
Chandana Walpola composed the music for Kandulu Thiyala. Chandana Walpola is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Kandulu Thiyala complete lyrics?
You can find the complete Kandulu Thiyala lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Kandulu Thiyala?
Kandulu Thiyala has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ කඳුළු තියලා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ කඳුළු තියලා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Kandulu Thiyala" or discuss the lyrics with other music lovers.
Song Video
More from Susantha Fernando
- Nethu Addara Kandulu Thiya Lyrics1 views
- View All Songs2 songs
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views