Nethu Addara Kandulu Thiya Lyrics
“Nethu addara kandulu tiya mata viyathak durata vela” (නෙතු අද්දර කඳුළු තියා මට වියතක් දුරට වෙලා): Nethu Addara Kandulu Thiya (නෙතු අද්දර කඳුළු තියා) lyrics, a Sinhala heartbreak song sung by Susantha Fernando, with words by Dilan Gamage and music by Ashan Fernando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නෙතු අද්දර කඳුළු තියා ගී පද.
| SONG | Nethu Addara Kandulu Thiya |
|---|---|
| SINGER | Susantha Fernando |
| LYRICIST | Dilan Gamage |
| COMPOSER | Ashan Fernando |
| CATEGORY | Heart Break |
| VIEWS | 5 |
| UPDATED |
Nethu Addara Kandulu Thiya Lyrics Singlish
Nethu addara kandulu tiya mata viyathak durata vela
Hada sathutin siti oya ma thani karala
Hema mathakema oba sitiya un thana randila.......
(Nethata netha ma dodala avith giya purudu kena
Uhulan na hitha dannena nuhuru vedana......//)
Oba wage kauruwath pem kale naene mahata thawat
Heki tharam ma ridavala hinahenna sathutin thawat......
Nethu addara.......
(Dukata duka muna gahena thanak nae oben eha
Oya daetha maya uruma nae miya yanathura.......//)
Oba wage kauruwath pem kale naene mahata thawat
Heki tharam ma ridavala hinahenna sathutin thawat......
Nethu addara.......නෙතු අද්දර කඳුළු තියා ගී පද
නෙතු අද්දර කඳුළු තියා මට වියතක් දුරට වෙලා
හද සතුටින් සිටි ඔයා මා තනි කරලා
හැම මතකෙම ඔබ සිටියා උන් තැන රැඳිලා.......
(නෙතට නෙත මා දොඩලා ඇවිත් ගිය පුරුදු කෙනා
උහුලන්න හිත දන්නේ නෑ නුහුරු වේදනා......//)
ඔබ වගේ කව්රුවත් පෙම් කළේ නෑනේ මාහට තවත්
හැකි තරම් මා රිදවලා හිනැහෙන්න සතුටින් තවත්......
නෙතු අද්දර.......
(දුකට දුක මුණ ගැහෙනා තැනක් නෑ ඔබෙන් එහා
ඔය දෑත මය උරුම නෑ මිය යනතුරා.......//)
ඔබ වගේ කව්රුවත් පෙම් කළේ නෑනේ මාහට තවත්
හැකි තරම් මා රිදවලා හිනැහෙන්න සතුටින් තවත්......
නෙතු අද්දර.......
Performances of Nethu Addara Kandulu Thiya
Cover versions, live performances, and reality-show contestant performances of “Nethu Addara Kandulu Thiya” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nethu Addara Kandulu Thiya LyricsNethu Addara Kandulu Thiya Lyrics Englishනෙතු අද්දර කඳුළු තියානෙතු අද්දර කඳුළු තියා ගීතයේ පද පෙළLyrics With TransliterationSusantha Fernando SongsSusantha Fernando LyricsFernando LyricsAshan Fernando ComposerDilan Gamage Lyricist

