Nil Tharu Lyrics by Tharaka Karunanayake
Nil Tharu (නිල් තරු) is a Sinhala song sung by Tharaka Karunanayake. This page presents the Nil Tharu lyrics in Sinhala script (නිල් තරු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nil Tharu |
|---|---|
| SINGER | Tharaka Karunanayake |
| VIEWS | 18 |
| UPDATED |
Nil Tharu Lyrics
Nil taru vi oba taram
Neth kiranin ma dawa
Detha pathu lamade hova
Huyakin vela ma vela
Nawa arunode mata mewuwa wu
Oba adaraye dev du tama
Nil taru vi oba taram
Neth kiranin ma dawa
Detha pathu lamade hova
Huyakin vela ma vela
Yowun udhyanayedi
Asena pramadayedi
Kadulali nagi pegi
Obama soya sithegi
Mal varusave siri mewuwa wu
Oba adare dev du nisa
Nil taru vi ....නිල් තරු ගී පද
නිල් තරු වී ඔබ තරම්
නෙත් කිරණින් මා දවා
දෑත පැතු ළමැදේ හොවා
හුයකින් වෙලා මා වෙලා
නව අරුණෝදේ මට මැවුවා වූ
ඔබ ආදරයේ දෙව් දූ තමා
නිල් තරු වී ඔබ තරම්
නෙත් කිරණින් මා දවා
දෑත පැතු ළමැදේ හොවා
හුයකින් වෙලා මා වෙලා
යොවුන් උද්‍යානයෙදී
ඇසෙන ප්‍රමාදයෙදී
කදුලැලි නැගී පෙගී
ඔබම සොයයි සිතැගී
මල් වරුසාවේ සිරි මැවුවා වූ
ඔබ ආදරේ දෙව් දූ නිසා
නිල් තරු වී ....
Performances of Nil Tharu
Cover versions, live performances, and reality-show contestant performances of “Nil Tharu” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 1
Cover Versions · 10
▶CoverNil Tharu Nethu (නිල් තරු නෙතු) - Rookantha x Raini | Jaana ජාන - Hiru TVRookantha Goonatillake
▶Coverනිල් තරු නෙතු | Cover by MISTER Band |Originally done by Rookantha Gunathilake & Chandralekha PereraMISTER Band Official
▶CoverPunsanda Raata Avidin | පුන්සඳ රෑට ඇවිදින් | Nirosha VirajiniGee Dehena
▶CoverNil Tharu Nethu (නිල් තරු නෙතු) - Rookantha Goonatillake & Raini Goonatillake |Jaana - ජාන | Hiru TVJaana
▶Coverනිල් තරු වී ඔබ තරම් (Nil tharu wee) - 6th laneLankan Eyes Worldwide
▶CoverUresha Ravihari Songs | Nil Tharu Mal | නිල් තරු මල් | Uresha With SunflowerUresha Ravihari
▶Coverනිල් තරු නෙතු - Nil Tharu Nethu (Cover Version)Prasad Hews
▶CoverSamith Madunshanka | Nil Tharu - නිල් තරුSaaravita
▶CoverNil Tharu | නිල් තරු | Tharaka KarunanayakeVind Creation
▶Coverනිල් තරු රෑනයි | nil tharu renai | offcial music video @samanlpSaman L Palansooriya
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nil Tharu LyricsNil Tharu Lyrics Englishනිල් තරුනිල් තරු ගීතයේ පද පෙළLyrics With TransliterationTharaka Karunanayake SongsTharaka Karunanayake LyricsKarunanayake Lyrics


