Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Fill T
  3. Dasiyaka Se Awathewa Kam Nokeruwata Mata Kamak Na Lyrics

Dasiyaka Se Awathewa Kam Nokeruwata Mata Kamak Na Lyrics by Fill TTharaka Karunanayake

Dasiyaka Se Awathewa Kam Nokeruwata Mata Kamak Na (දාසිකය සේ ආවතේව කම් නොකෙරුවට මට කමක් නෑ) is a Sinhala song sung by Fill T and Tharaka Karunanayake. This page presents the Dasiyaka Se Awathewa Kam Nokeruwata Mata Kamak Na lyrics in Sinhala script (දාසිකය සේ ආවතේව කම් නොකෙරුවට මට කමක් නෑ ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Dasiyaka Se Awathewa Kam Nokeruwata Mata Kamak Na including singer, lyricist, composer, and view count
SONGDasiyaka Se Awathewa Kam Nokeruwata Mata Kamak Na
SINGERFill T, Tharaka Karunanayake
VIEWS25
UPDATEDMay 2026

Dasiyaka Se Awathewa Kam Nokeruwata Mata Kamak Na Lyrics

Dasikaya se aawathewa kam
Nokeruwata mata kamak nae
Tama taniyama inna ma langa
Bethakatavat kenek nae
Rosa malata pawa nodeweni
Kenek nowunata kamak nae
Lesi kenekuta ganna bari mage
Hitata hariyana kenek nae //

Tama hamuwela nae
Lowe kohewat nae
Heenayak wi ma langa innata
Kenek hamuwala nae //

Dasa rawatana pata ketayam
Ane natiwata kamak nae
Cham widiata wes walagena
Wenas wena e gathiya bae
Graha palapala bala kiwat
Adare nam natiwa bae
Prema karalama danna hindama
Ehema hitagat kenek nae

Dasikaya se ....
Tama hamuwela nae ....//

දාසිකය සේ ආවතේව කම් නොකෙරුවට මට කමක් නෑ ගී පද

දාසිකය සේ ආවතේව කම්
නොකෙරුවට මට කමක් නෑ
තාම තනියම ඉන්න මා ළඟ
බේතකටවත් කෙනෙක් නෑ
රෝස මලට පවා නොදෙවෙනි
කෙනෙක් නොවුනට කමක් නෑ
ලේසි කෙනෙකුට ගන්න බැරි මගෙ
හිතට හරියන කෙනෙක් නෑ //

තාම හමුවෙල නෑ
ලොවේ කොහෙවත් නෑ
හීනයක් වී මා ලඟ ඉන්නට
කෙනෙක් හමුවල නෑ //

දෑස රවටන පාට කැටයම්
අනේ නැතිවට කමක් නෑ
චාම් විදියට වෙස් වලාගෙන 
වෙනස් වෙන ඒ ගතිය බෑ
ග්‍රහ පලාපල බලා කීවත්
ආදරේ නම් නැතිව බෑ
ප්‍රේම කරලම දන්න හින්දම
එහෙම හිතගත් කෙනෙක් නෑ
 
දාසිකය සේ ....
තාම හමුවෙල නෑ ....//

Related Songs and Tags

Dasiyaka Se Awathewa Kam Nokeruwata Mata Kamak Na LyricsDasiyaka Se Awathewa Kam Nokeruwata Mata Kamak Na Lyrics Englishදාසිකය සේ ආවතේව කම් නොකෙරුවට මට කමක් නෑදාසිකය සේ ආවතේව කම් නොකෙරුවට මට කමක් නෑ ගීතයේ පද පෙළLyrics With TransliterationFill T SongsFill T LyricsT Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Dasiyaka Se Awathewa Kam Nokeruwata Mata Kamak Na" by Fill T

More from Fill T

  • Ape Paththe Lyrics15
  • Shanthi Lyrics45
  • View All Songs3

Popular Songs This Week

  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    271
  • Hanga Gal Lene LyricsHR Jothipala
    95
  • Mandaram Handawe LyricsNimesh Chamika
    84
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    81
  • Mal Sugande Dam Sugande LyricsMohidin Beg
    72
  • Sanda Wathurak Se LyricsT.M. Jayarathne
    70
  • Sanda Madala Wee LyricsNirosha Virajini
    68
  • Chuttak Chuttak LyricsYohani
    66
  • Atheethaya Sihinayak Pamanai LyricsKarunarathna Diwulgane
    60
  • Meth Mal Pibidewa LyricsMoris Dahanayaka
    56