Ayemath Oba Dakinnata Wath Lyrics by Tharaka Sandaruwan
Ayemath Oba Dakinnata Wath (ආයෙමත් ඔබ දකින්නට වත්) is a Sinhala song sung by Tharaka Sandaruwan. The lyrics were written and the music composed by Darshana Ruwan Disanayake. This page presents the Ayemath Oba Dakinnata Wath lyrics in Sinhala script (ආයෙමත් ඔබ දකින්නට වත් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ayemath Oba Dakinnata Wath |
|---|---|
| SINGER | Tharaka Sandaruwan |
| LYRICIST | Darshana Ruwan Disanayake |
| COMPOSER | Darshana Ruwan Disanayake |
| VIEWS | 3 |
| UPDATED |
Ayemath Oba Dakinnata Wath Lyrics
Ayemath oba dakinnatavath
Hithuwevath nathi mohotaka
Ahambu lesa mage deneth maneta
Peneyi obe adare aes
Adare bava vachanayakvath
Kiyagannata barima thena
Man me gayanne obatamai.......
Asaranava oba mage deneth thula
Hidina vita loken midi
Lowe neth dahasakuth oba desa
Balanu deka oba vethin midunath
Adare bava vachanayakvath
Kiyagannata barima thena man
Me gayanne obatamai.......
Ayemath oba dakinnatavath
Hithuwevath nathi mohotaka
Ahambu lesa mage deneth maneta
Peneyi obe adare aes......
Oben lada e adarayamai
Adath ma jeevath karanne
Oba langath e adarayamai
Mage deneth adahanu bari
Adare bava vachanayakvath
Kiyagannata barima thena man
(Me gayanne obatamai.......//)ආයෙමත් ඔබ දකින්නට වත් ගී පද
ආයෙමත් ඔබ දකින්නටවත්
හිතුවේවත් නැති මොහොතක
අහඹු ලෙස මගේ දෙනෙත් මානෙට
පෙනෙයි ඔබේ ආදරේ ඇස්
ආදරේ බව වචනයක්වත්
කියාගන්නට බැරිම තැන
මං මේ ගයන්නේ ඔබටමයි.......
අසරණව ඔබ මගේ දෙනෙත් තුළ
හිඳින විට ලෝකෙන් මිදී
ලොවේ නෙත් දහසකුත් ඔබ දෙස
බලනු දැකඔබ වෙතින් මිදුණත්
ආදරේ බව වචනයක්වත්
කියාගන්නට බැරිම තැන මං
මේ ගයන්නේ ඔබටමයි.......
ආයෙමත් ඔබ දකින්නටවත්
හිතුවේවත් නැති මොහොතක
අහඹු ලෙස මගේ දෙනෙත් මානෙට
පෙනෙයි ඔබේ ආදරේ ඇස්......
ඔබෙන් ලද ඒ ආදරයමයි
අදත් මා ජීවත් කරන්නේ
ඔබ ළඟත් ඒ ආදරයමයි
මගේ දෙනෙත් අදහනු බැරි
ආදරේ බව වචනයක්වත්
කියාගන්නට බැරිම තැන මං
(මේ ගයන්නේ ඔබටමයි.......//)
Related Songs and Tags
Ayemath Oba Dakinnata Wath LyricsAyemath Oba Dakinnata Wath Lyrics Englishආයෙමත් ඔබ දකින්නට වත්ආයෙමත් ඔබ දකින්නට වත් ගීතයේ පද පෙළLyrics With TransliterationTharaka Sandaruwan SongsTharaka Sandaruwan LyricsSandaruwan LyricsDarshana Ruwan Disanayake ComposerDarshana Ruwan Disanayake Lyricist